"එක්සත් ජාතීන්ගේ භූපරික්‍රමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
4 පේළිය:
 
මෙම පරික්‍රමය සකස් කොට ඇත්තේ සංඛ්‍යාන කටයුතු සඳහා වන අතර සංඛළුාන විශ්ලේෂණය සිදු කිරීම සඳහා භාවිතා වෙයි. සාර්ව-භූගෝලීය ප්‍රදේශ සකස් කොට ඇත්තේ හැකි අයුරින් [[මහාද්වීපය|මහාද්වීප]] හා සමපාත වන අයුරිනි. මෙම කාණ්ඩ තුල, කුඩා, භූගෝලිය උපප්‍රදේශ සහ තෝරාගත් ආර්ථික සහ අනෙකුත් කාණ්ඩ වෙතින් සවිස්තර විශ්ලේෂණය හැකි කරවයි.
 
[[එක්සත් ජාතීන්]] පවසන පරිදී, විශේෂිත කාණ්ඩ වලට රටවල් හෝ ප්‍රදේශ හෝ ‍නියම කිරීම හුදෙක් සංඛ්‍යානමය පහසුව තකා කරන්නක් පමණක් වන අතර, රටවල හෝ භූමි ප්‍රදේශ වල හෝ දේශපාලනමය හෝ අනෙකුත් හෝ අනුබැඳියක් අදහස් නොකරයි.
 
== ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජාතීන්ගේ_භූපරික්‍රමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි