"එක්සත් ජාතීන්ගේ භූපරික්‍රමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
3 පේළිය:
'''එක්සත් ජාතීන්ගේ භූපරික්‍රමය''' යනු, [[එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාන අංශය]] විසින්, [[UN M.49|M49 කේතන වර්ගීකරණය]] පදනම් කරමින් සකස් කර ඇති පරික්‍රමයක් වන අතර, එය විසින් ලෝකය සාර්ව-භූගෝලීය [[ප්‍රදේශය|ප්‍රදේශ]] සහ [[උපප්‍රදේශය|උපප්‍රදේශ]] වලට බෙදයි.<ref name=a>[http://millenniumindicators.un.org/unsd/methods/m49/m49regin.htm යුනයිටඩ් නේෂනස් ස්ටැටිස්ටික්ස් ඩිවිෂන් - ස්ටැන්ඩර්ඩ් කන්ට්‍රි ඇන්ඩ් ඒරියා කෝඩ්ස් ක්ලැසිෆිකේෂන්ස්]</ref>
 
මෙම පරික්‍රමය සකස් කොට ඇත්තේ සංඛ්‍යාන කටයුතු සඳහා වන අතර සංඛළුාන විශ්ලේෂණය සිදු කිරීම සඳහා භාවිතා වෙයි. සාර්ව-භූගෝලීය ප්‍රදේශ සකස් කොට ඇත්තේ හැකි අයුරින් [[මහාද්වීපය|මහාද්වීප]] හා සමපාත වන අයුරිනි. මෙම කාණ්ඩ තුල, කුඩා, භූගෝලිය උපප්‍රදේශ සහ තෝරාගත් ආර්ථික සහ අනෙකුත් කාණ්ඩ වෙතින් සවිස්තර විශ්ලේෂණය හැකි කරවයි.
 
== ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජාතීන්ගේ_භූපරික්‍රමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි