"අම්ලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
2 පේළිය:
[[ගොනුව:Zn reaction with HCl.JPG|thumb|දර්ශීය ලෝහයක් වන [[සින්ක්]], දර්ශීය ලෝහයක් වන [[හයිඩ්‍රොක්ලෝරික් අම්ලය]] සමගින් ප්‍රතික්‍රියා කරමින්]]
 
'''අම්ලයක්''' යනු, එහි [[ජලීය ද්‍රාවණ]], ඇඹුල් රසය, නිල් [[ලිට්මස් ]] රතු කරලීමේ හැකියාව සහ, [[භෂ්මය (රසායන විද්‍යාව)|භෂ්ම]] සමග සහ සමහරක් ලෝහ ([[කැල්සියම්]] වැනි) සමග ප්‍රතික්‍රියා කොට [[ලවණය (රසායන විද්‍යාව)|ලවණ]] තැනීමේ හැකියාව යන ගුණාංග සහිත.රසායනික ද්‍රව්‍යයයකි. අම්ල වල ජලීය ද්‍රාවණයන්හී [[pH]] අගය 7 ට අඩු අගයයක් ගනියි. අඩු pH අගයයකින් අදහස් වන්නේ අධික ආම්ලීකතාවයක් වන අතර, එසේම [[ද්‍රාවණය|ද්‍රාවණයේ]] [[හයිඩ්‍රජන් (රසායන විද්‍යාව)|හයිඩ්‍රජන් අයන]] සාන්ද්‍රණය ඉහළ අගයයක පවතින බවය. අම්ලයක ගුණාංග සහිත වන රසායන ද්‍රව්‍යය හෝ ද්‍රව්‍යය හෝ, '''ආම්ලික''' යැයි හැඳින්වෙති.
"https://si.wikipedia.org/wiki/අම්ලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි