"ෆේස්බුක්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
| foundation = [[කේම්බි‍්‍රජ්, මැසාචුටෙස්]] ({{Start date|2004}})
| founder = {{Unbulleted list| [[මාක් සකර්බර්ග්]] | [[එඩුආර්ඩෝ සෙවරින්]] | [[ඩස්ටින් මොස්කොවිට්ස්]] | [[ච්‍රිරිස් හගස්]] }}
| location = පාලෝ ඇල්ටෝ, කැලිෆෝර්නියා, ඇ.එ.ජ. will be moved to මෙන්ලෝ පාර්ක්, කැලිෆෝර්නියා, ඇ.එ.ජ. . in June 2011
| area_served = [[ලෝකව්‍යාප්ත]]
| key_people = {{Unbulleted list| [[මාක් සකර්බර්ග්]] <small>([[Chief executive officer|CEO]])</small> | [[ක්‍රිස් කොක්ෂ්]] <small>(VP of Product)</small> | [[ෂෙරිල් සෑන්ඩ්බර්ග්]] <small>([[Chief operating officer|COO]])</small> | [[ඩොනල්ඩ්. E. ග්‍රැහැම්]] <small>([[Chairman]])</small> }}
| revenue = ඇ.ඩො. බිලියන 35.711 (20112012)
| net_income = N/Aඇ.ඩො. බිලියන 53 (2012)
| num_employees = 3000+5,794 (2011සැප්තැම්බර් 2013)
| url = {{URL|https://www.facebook.com}}
| ipv6 = [http://www.v6.facebook.com/ www.v6.facebook.com]
17 පේළිය:
| advertising = [[Banner ad]]s, [[referral marketing]], [[casual game]]s
| registration = ඇවැසි
| num_users = මිලියනබිලියන 8451.19 (ක්‍රියාකාරි, 20112013 දෙසැම්බර් 31සැප්තැම්බර්)
| language = [[බහු භාෂා]]
| launch_date = 2004 පෙබරවාරි 4
25 පේළිය:
}}
 
'''ෆේස්බුක්''' යනු ලොව සුප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියකි. මෙය 2004 පෙබරවාරි මාසයේදී අරඹනු ලැබූ අතර 20122013 පෙබරවාරිසැප්තැම්බර් මාසය වන විට මිලියන 845බිලියන 1.19 ක පරිශීලකයන් පිරිසකගෙන් සමන්විත විය. පරීශීලකයන් වෙබ් අඩවියට ඇතුළුවීමට ප්‍රථම ලියපදිංචි විය යුතුය. මෙහි ලියා පදිංචි විය හැක්කේ අඩුම වශයෙන් අවුරුදු 13ක් වයසැති පරිශිලකයන්ට පමණ.පරිශීලකයන්ට තවත් අය මිතුරන් ලෙස එකතු කරගත හැකි අතර, තමන් ගේ ගිණුම් වල තමන් ගේ තොරතුරු යාවත්කාල කරගත හැකිය. මිට අමතරව තවත් අයට පණිවිඩ යැවීමට හා විවිධ ආයතන විසින් අරඹන ලද ජාල වෙත සම්බන්ධ වීමටද හැකියාව ලැබේ. මීට අමතරව, පරිශීලකයන්ට පොදු අදහස් ඇති අය සිටින කණ්ඩායම් වලට එක් විය හැක, තමා වැඩකරනා ස්ථානය, පාසල් විශ්ව විද්‍යාල වැනි තමාගේ අඳුරන මිතුරන්ද සොයාගත හැක. එසේම "People From Work" ,"Close Friends" ලෙස මිතුරන් වර්ගිකරණය කර ගැනීමේ පහසුකමක්ද ඇත.
 
ෆේස්බුක් නිර්මාණය කෙරෙණු ලැබුනේ [[මාක් සකර්බර්ග්]] ප්‍රධානත්‍වයෙන් ඔහුගේ මිතුරුන් වූ [[එඩුආර්ඩෝ සෙවරින්]],[[ඩස්ටින් මොස්කොවිට්ස්]] හා [[ච්‍රිරිස් හගස්]] විසිනි. නිර්මාතෘන් විසින් වෙබ් අඩවියේ සාමාජිකත්වය හාවර්ඩ් සරසවියේ සිසුන්ට පමණක් සීමාකරනු ලැබුනි, නමුත් එය අවට පාසල් අතර ද, බොස්ටන් ප්‍රදේශයේ හා ස්ටැන්ෆෝඩ් සරසවිය අතර ව්‍යප්තවිණි. අවුරුදු 13ට වැඩි පරිශීලකයන්ට අඩවිය ඇරඹීට පෙර එයට ටිකෙන් ටික සෙසු සරසවිවල සිසුන් එකතු කර ගැනුනා. කෙසේ නමුත්, අඩවියේ සේවා කොන්දේසිවලට පටහැණිව අවුරුදු 13ට අඩු ළමයින්‍ගේ ගිණුම් මිලියන 7.5ක් ද, අවුරුදු 10ට අඩු ළමයින්ගේ ගිණුම් මිලියන 5ක්ද තිබෙනා බව 2011 මැයි ''ක'න්ස්යුමර් රිපොට්ස්'' සමීක්‍ෂණ වාර්ථාවකට අනුව හෙළිව ඇත.
"https://si.wikipedia.org/wiki/ෆේස්බුක්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි