"ලලිත කලා" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ලලිත කලාව එක් කරන ලදී. HotCat භාවිතයෙන් |
No edit summary |
||
1 පේළිය:
ලලිත
ලලිත
‘ලලිත’ යන වචනය සාකච්ඡාවට ලක්වන කලාකෘතියේ ගුණාත්මකභාවය පිලිබඳව එතරම් ඇඟවීමක් සිදු නොකරන නමුත් එකී දැනුම් පද්ධතියේ පිරිසිදුභාවය පිලිබඳ හඟවයි. රෙදි විවීම වැනි ශිල්පීය කුසලතාවන් හෝ ව්‍යවහාරික කලාවන් ලෙසින් සැලකිය හැකි ද්‍රෘෂ්‍ය කලා ප‍්‍රවර්ගයන් මෙම අර්ථනිරූපනයෙන් බැහැර කෙරෙයි. වඩාත් මෑතකාලීන යෙදුමක් වන ද්‍රෘෂ්‍ය කලාවන් යන යෙදුම බොහෝ දේ අන්තර්ගත කොටගන්නා සහ අද දවසේ විවිධාකාර පරිචයන් වඩා හොඳින් විස්තර කරන්නාවූ යෙදුමක් ලෙසින් සලකනු ලැබේ. ‘ලලිත
ලලිත
බොහෝ අවස්ථාවන්හි ජනතාව වැරදි අවබෝධයෙන් යුතුව ලලිත කලාවන් ලෙස දැක්වුනද ඉන් ඔවුන් අදහස් කර තිබුණේ ප‍්‍රසාංගික කලාවන් (සංගීතය, නර්තනය, නාට්‍ය ආදී) ය. කෙසේ වෙතත් මෙහි යම් අසමමිතියක් පවතී. උදාහරණයක් ලෙස යෝර්ක් විශ්ව විද්‍යාලයේ ලලිත කලා පීඨයට ‘සාම්ප‍්‍රදායික’ ලලිත කලාවන්, සැලසුම් නිර්මාණය සහ ‘ප‍්‍රසාංගික කලාවන්’ ඇතුලත් වේ. එමෙන්ම නිර්මාණාත්මක
ලලිත කලාවන් පිලිබඳ ශ‍්‍රාස්ත‍්‍රාලීය පාඨමාලාවකට ලලිත
|