"එක්සත් ජාතීන්ගේ සංවිධානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
No edit summary
1 පේළිය:
{{තොරතුරුකොටුව  භූ-දේශපාලනීය දේශපාලන සංවිධානය
|native_name= {{ඇකිළියහැකි  ලැයිස්තුව
|title = <center> එක්සත් ජාතීන්ගේ සංවිධානය<center>
|<center> {{lang|en|'''United Nations '''}} {{en icon}} </center>
9 පේළිය:
<center> {{lang|es|'''Naciones Unidas'''}} {{es icon}} </center>}}
|image_flag = Flag of the United Nations.svg
|linking_name = එක්සත්  ජාතීන්ගේ  සංවිධානය
|image_map = United Nations Members.svg
|map_width = 280px
|map_caption = [[එක්සත්  ජාතීන්ගේ  සාමාජීක  රාජ්‍යයන්|එජා  සාමාජීක  රාජ්‍යයන්]] <br />සහ (එජා අනුව) ඒවායේ එජා-පිළිගත් පරායත්ත-රාජ්‍යයන් දක්වන සිතියම
|membership = [[එක්සත් ජාතීන්ගේ සාමාජීක රාජ්‍යයන්|192 සාමාජීක රාජ්‍යයන්]]
|admin_center_type = [[එක්සත් ජාතීන්ගේ මූලස්ථානය|මූලස්ථානය]]
26 පේළිය:
|official_website = http://www.un.org/}}
 
[[ගොනුව:එක්සත්_ජාතීන්ගේ_සංවිධානයේ_සංකේතය.JPG|thumb|එක්සත්  ජාතීන්ගේ  සංවිධානයේ  ලාංඡනය]] එක්සත්  ජනපද  ජනාධිපති ‍ෆ්‍රැන්ක්ලින්  ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල්  යෝජනා  කළ  '''"එක්සත්  ජාතින්"''' යන  නාමය  බලවතුනට  එරෙහි    අඛන්ඩව  සටන්  කරන  බවට  ප්‍රතිඥා  දෙමින්  ජාතීන්  26    නියෝජිතයන් දෙවැනි  ලෝක  යුධ  සමයේ  1942  ජනවාරි  01  වැනිදා  කළ  එක්සත්  ජාතින්ගේ  ප්‍රකාශනයෙහි  මුල්  වරට  භාවිතා  කරනු  ලැබීය.
 
අර්බුද  සාමකාමී  ලෙස  සමථයකට  පත්  කිරීම, යුද්ධ  වැලැක්වීම  සහ  සංග්‍රාම  නීති  සංග්‍රහකරණය  සඳහා  වන  විධික්‍රම  විස්තර  කොට  දැක්වීම  පිණිස  ප්‍රථම අන්තර්  ජාතික  සාම  සමුළුව  1899 දී  හේග්  නගරයේදී  පවත්වන  ලදී.අන්තර්ජාතික  ආරවුල්  සාමකාමී  ලෙස  සමථයකට  පත් කිරීම පිළිබඳ සම්මුතිය සම්මත කොට ගත් එය 1902 දී ක්‍රියාත්මක වූ ස්ථාවර බේරුම් උසාවිය ස්ථාපනය කළේය.
එක්සත් ජාතීන්ගේ පෙර ගමන්කරු වූයේ ජාතීන්ගේ සංගමය යි.ප්‍රථම ලෝක යුද්ධය වලක්වා ලීමට අසමත් වීම නිසා ජාතීන්ගේ සංගමය සිය ක්‍රියාකාරීත්වය අවසන් ‍කළේ ය.එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සම්පාදනය කරනු වස් රටවල් 50 ක නියෝජිතයෝ 1945 දී සැන් ‍ෆ්‍රැන්සිස්කෝ හි පැවති අන්තර්ජාතික සංවිධානය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවවේ දී හමුවූ අතර 1945 ජුනි 26 වැනිදා රටවල් 50 ක නියෝජිතයෝ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් තැබූහ. සමුළුවට සහභාගී නොවූ පෝලන්තය පසුව ඊට අත්සන් තැබීමෙන් ආරම්භක සාමාජික රාජ්‍යයන් 51 අතරට එක් විය.
102 පේළිය:
 
 
සැන් ප්‍රැන්්සිස්කෝ නගරයේ ඉඩමක්. ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එයට විරුද්ධ වූයේ රුසියාවයි. රුසියාව කියා සිටියේ මොස්කව් සිට සැන් ප්‍රැන්සිස්කෝ නගරය පිහිටා ඇත්තේ ඉතාමත් දුෂ්කර පළාතක බවත් එය මොස්කව් සිට ප්‍රැන්සිස්කෝ අතර දුර ප්‍රමාණය වැඩි බවත්ය. කෙසේ වෙතත් මහ ලේකම්වරයකු පත්කිරීම පවා තීරණය කළේ එංගලන්තයේදීය.
 
 
ඉන්්පසු ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු  දානපතියෙකුව  සිටි ජෝන් රොක්ෆෙලර් මණ්ඩලය ඉදිකිරීමටත් ඉඩමටත් ඩොලර් බිලියන 8,500,000 තෑගි කළේය. ඔහු එය මිලදී ගෙන ඇත්තේ විලියම් සෙකස්ටොප්ගෙනි. ජෝන් රොක්ෆෙලර් මහතාගේ පුත් නෙල්සන් රොක්ෆෙලර් කීප වරක්ම ජනාධිපති තරගයට ඉදිරිපත් වූවත් ඔහුට කිසි දිනක ජයගත හැකිවූයේ නැත. ඔහුට කිසිම දිනක එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ අසුනක් ගැනීමටද නොහැකි විය.
 
 
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජාතීන්ගේ_සංවිධානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි