"අලෝහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Dogdaysrover Nonmetal සිට අලෝහ දක්වා පිටු ගෙන යන ලදී: The article which is in sinhala, had the title in english
No edit summary
1 පේළිය:
ලෝහක ලක්ෂණ අවමව පෙන්නුම් කරන [[රසායනික මුලද්‍රවය|රසායනික මූලද්‍රව්‍යය]] රසායන විද්‍යාවේදී අලෝහ ලෙස හදුන්වයි. අධික වාශ්පශිලිතාව, අඩු ප්‍රත්‍යාස්ථතාව සහ තාප හා විද්‍යුත් පරිවාරක බාවය වැනි භෞතික ලක්ෂණද; ඉහල අයනීකරණ ශක්තින් හා විද්‍යුත් සෘණතා අගයන් දැරීම සහ අනිකුත් සංයෝග සමග ප්‍රතික්‍රියා කිරීමේදී සංයුජතා ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගනිමින් හෝ ආකර්ෂණය කර ගැනීමෙන් ස්ථායිතාව ලගාකරගැනීම වැනි රසායනික ලක්ෂණද අලෝහ පෙන්වයි.
 
== විමර්ශණ ==
"https://si.wikipedia.org/wiki/අලෝහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි