"දි.මු. ජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
20 පේළිය:
 
== මුල් දිවිය ==
දි. මු. ජයරත්න උපන්නේ 1931, ජූනි 7 වන දිනදීය. ඔහු අධ්‍යාපනය ලැබුයේ [[ගම්පොල]] පිහිටි දොළුව මහා විද්‍යාලයෙහිය. 1950 ගණන් වල මැද භාගයෙහිදී, ඔහු [[පේරාදෙණිය විශ්ව විද්‍යාලය|පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙහි]], කලා පීඨයෙහි ශිෂ්‍යයෙක් විය {{Citation needed|date=June 2010}}. [[එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක]] විසින් 1951දී මහනුවරදී [[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය]] ආරම්භ කිරීමෙන් අනතුරුව, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 වන සාමාජිකයා වශයෙන් එහි සාමාජිකත්වය ලබා ගත්තේය. දි.මු.ජයරත්න දොළුව මහා විද්‍යාලයෙහි ගුරුවරයෙකු ලෙසින් සේවය කලේය. ඔහු පසුව දොළුව තැපැල් ස්ථානාධිපතිවරයා ලෙසින් 1960 සිට 1962 දක්වා සේවය කලේය.<ref name="newslk-newpm">{{cite web|url=http://news.lk/index.php?option=com_content&task=view&id=14847&Itemid=44 |title=Sri Lanka's new Prime Minister is D. M Jayaratne |publisher=News.lk |date=1931-06-07 |accessdate=2010-04-21}}</ref>
 
== දේශපාලනය ==
"https://si.wikipedia.org/wiki/දි.මු._ජයරත්න" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි