"ඇල්කඩුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''ඇල්කඩුව''' යනු [[මාතලේ දිස්ත්‍රික්කය|මාතලේ දිස්ත්‍රික්කයේ]] පිහිටි ගම්මානයකි. මාතලේ නගරයේ සිට කිලෝ මීටර 1316 ක් පමණ දුරින් ඇල්කඩුව පිහිටා ඇත. 1848 [[මාතලේ කැරැල්ල]] මර්ධනය කළ පසු පලාගිය [[ගොන්ගාලේගොඩ බණ්ඩා]] සැඟව සිටියේ මෙම ප්‍රදේශයේ වූ ගල් ගුහාවක ය. 1848 සැප්තැම්බර් 21 වනදා මැලේ හමුදා භටයන් පිරිසක් විසින් ඔහු එහිදී අත් අඩංගුවට ගන්නා ලදී.
"https://si.wikipedia.org/wiki/ඇල්කඩුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි