"දේදුන්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'වැහි බර කාලගුණයක් ඇති විට හිරු පායන අවස්ථාවලද...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

03:57, 12 නොවැම්බර් 2013 තෙක් සංශෝධනය

වැහි බර කාලගුණයක් ඇති විට හිරු පායන අවස්ථාවලදී අහසෙහි දක්නට ඇති වර්ණ හතකින් යුතු කවාකාර දර්ශනය දේදුන්න ලෙස හඳුන්වයි. හිරුගෙන් එන සුදු ආලෝකය කුඩා ජල බින්දු හරහා යන විට එකිනෙකට වෙනස් වර්ණ හතකට කැඩී දිස්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=දේදුන්න&oldid=280796" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි