"බදුල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 2 interwiki links, now provided by Wikidata on d:q390096 (translate me)
No edit summary
1 පේළිය:
{{About|බදුල්ල නගරය|දිස්ත්‍රික්කය|බදුල්ල දිස්ත්‍රික්කය}}
ඌව පලාතේ අගනගරය වන '''බදුල්ල''' [[ශ්‍රී ලංකාව|ශ්‍රි ලංකා‍වේ]] පිහිටා ඇත. [[මහනුවර |මහනුවරට]] ගිණිකොණ දෙසින් පිහිටා ඇති බදුල්ල සිසාරා බදුලු ඔය විහිදී පවතී. මුහුදු මට්ටමේ සිට මීටර 680ක උසින් පිහිටි මෙය තේවතු වලින්ද වටවී පවතියි. මෙම නගරය නමුනුකුල කඳු වැටියෙන් වටවී පැවතීම විශේෂ ලක්ෂණයකි. නමුණුකුල කඳු වැටියේ මුදුන මුහුදු මට්ටමේ සිට මිටර 2016ක උසින් පවතියි. බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ට යටත් වීමට පෙර මෙම නගරය පාලනය කරන ලද්දේ සිංහල රජවරැන් විසින්ය.‍ පසුව ‍මෙම නගරය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ගේ පාලන මධ්‍යස්ථානයක් බවට පත් විය. බ්‍රිතාන්‍යයන් විසින් නිපදවන ලද උඩරට දුම්රිය මාර්ගය අවසන් වන්නේ මෙම නගරයෙනි. මෙහි අරමුණ වනුයේ කොලඹ ප්‍රදේශයට වැවිලි නිශ්පාදන ප්‍රවාහනය කිරීමයි.
 
"https://si.wikipedia.org/wiki/බදුල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි