"මෛත්‍රී බුදුරජාණන් වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
33 පේළිය:
උන්වහන්සේ ගිහිගෙයි අවුරුදු දහ අට දහසක් සිටින්නේය. අවසන තම අග බිසව බ්‍රහ්මවර්ධන නම් පුත්කුමරු බිහි කරන දිනයේදී [[සතර පෙර නිමිති]] දැක් ගිහි ගෙය පිළිබඳව කලකිරී සියලු සැප සම්පත් හැර දමා උතුම් වූ [[නිර්වාණ]] සුවය සොයා යන්නේය.
 
==බුද්ධත්වයට පත් වීම සහ මාර පරාජය==
 
[[සතර පෙර නිමිති]] දැක ගිහිගෙය හැර යන උන්වහන්සේ පැවිදි බිමට ඇතුලත් වී පැවිදි බවට සුදුසු පරිදි වූ යම් දුකක් වේද එය අනුභව කරමින් උතුම් වූ [[බුද්ධත්වය]] ලබා ගැනීමට වෙහෙසෙති. ගිහි ගෙය හැර සතියකට පසු චන්ද්‍රමුඛී නම් අග බිසව දෙන කිරිපිඬු දානය වළඳා නාග ශ්‍රී බෝධී මූලයට පැමිණෙති.උන්වහන්සේ ඉන්පසුබුදුවීමට චතුරාංගඋත්සාහ සමන්නාගතදරනු වීර්යයෙන්සැලවන යුතුවමාරයා වජ්‍රාසනයේ වැඩ සිට උතුම් වූ [[බුද්ධත්වය]]ට පත්වන්නාහ.සිය
දස බිබ්බරක් මාර සෙනග කැටුව බෝ මැඩ දෙසට පැමිණෙන්නට වත්ම උන්වහන්සේගේ තේජාන්විත භාවය දැක අතිශයින් බියට පත්ව පලායන අතර ඵයට හේතු වනුයේ‍ සොළොසාසංඛ්‍යෙය
කල්ප ලක්ෂයක් පුරා උන්වහන්සේ පිරූ පාරමිතාවන්හි බල මහිමයයි. ඉන්පසු චතුරාංග සමන්නාගත වීර්යයෙන් යුතුව වජ්‍රාසනයේ වැඩ සිට උතුම් වූ [[බුද්ධත්වය]]ට පත්වන්නාහ.
 
==බුද්ධ ශාසනය==
"https://si.wikipedia.org/wiki/මෛත්‍රී_බුදුරජාණන්_වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි