"අමිතාබ් බච්චන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'Image:Amitabh Bachchan.jpg|thumb|'''අමිතාබ් බච්චන්.''' {| |- |'''උපත''' |1976 පෙබ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
{{යළියොමුව|බච්චාන්}}
[[Image:Amitabh Bachchan.jpg|thumb|'''අමිතාබ් බච්චන්.'''
{{තොරතුරුකොටුව නළුවා
{|
| name = අමිතාබ් බච්චාන්
|-
| othername = බිග් බී
|'''උපත'''
| image = Amitabh Bachchan.jpg
|1976 පෙබරවාරි 5(වයස34)
| imagesize =
|-
| caption = අමිතාබ් බච්චාන් 2006 දී මුම්බායිහී IIFA සම්මාන ප්‍රදාන පුවත්පත් සාකච්ඡාවෙහිදී.
|
| birthname = අමිතාබ් හරිවන්ෂ් බච්චාන්
|ඉන්දියාව,මහරාශ්ට්ර,මුම්බායි
| birthdate = {{උපන් දින සහ වයස|1942|10|11}}
|-
| location = [[අලහබාද්]], [[එක්සත් පළාත]],<br /> [[බ්‍රිතාන්‍ය රාජ්|ඉන්දීය අධිරාජ්‍යය]]
|'''රැකියාව'''
| occupation = [[චිත්‍රපට නළුවා]], [[චිත්‍රපට අධ්‍යක්ෂක|අධ්‍යක්ෂක]], [[ගායක]], [[රූපවාහිනී වැඩ්සටහන් ඉදිරිපත් කරන්නා]]
|නළුවෙකි,නිෂ්පාදකයෙකි,රූපවහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි.
| yearsactive = 1969–වර්තමානය
|-
| spouse = [[ජයා බච්චන්|ජයා බහ්දුරි]] (1973–වර්තමානය)
|'''ක්‍රියාකාරි වර්ෂයන්'''
| website =
|2000-වර්තමානය
|}}
|-
|'''භාර්යාව'''
|අයිශ්වර්යා රායි (2007-වර්තමාන)
|-
|}
]]
(අමිතාබ් බච්චන් 1976 පෙබරවාරි 5,ඉන්දියාවේ මහරාශ්ට්‍ර උපත ලැබූ)ඉන්දියානු නළුවෙක් වන අතර ඉන්දියානු සිනමා නළු [[අභිෂේක් භච්චන්]] හා ජයා බච්චන් දෙපළගේ පුත්‍රයාය. ඔහුගේ භාර්යාව නිළියක් හා ලෝක රූ රැජිනිය වු "අයිශ්වර්යා රායි" වේ. ඔහු ප්‍රථමයෙන් දර්ශනය වුයේ "ජේ පී දත්ත ගේ චිත්‍රපටයෙනි.
 
අමිතාබ් හර්විනාශ් බච්චන් ලෙස උපත ලැබු අමිතාබ් බච්චාන්(1942 ඔක්තෝබර් 11 උපත ලද) ඉන්දීය සිනමා නළුවෙකි. 1970 දශකයේ ඔහුව පළමුවෙන් හඳුන්වන ලද්දේ " ඇන්ග්‍රි යන් මෑන් " යනුවෙනි. ඔහු අද වනවිට ඉන්දීය සිනමා ඉතිහාසයේ සිටින වඩාත් කැපී පෙනෙන අය අතරින් එක්කෙනකි. මොහු ජාතික සිනමා සම්මානය හා ෆිල්ම් ෆෙයාර් සම්මාන 13ක් ඇතුලුව සම්මාන බොහෝමයක් ලබා ගෙන ඇත. හොඳම නළුවාට හිමි සම්මානය සඳහා වැඩිම වාර ගණනක් නම් යෝජනා වීමේ වාර්තාවක් ද ඔහු විසින් පිහිටුවා ඇත. රඟපෑමට අමතරව ඔහු නිෂ්පාදකයෙක් ද, ගායකයෙක් ද, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසටද,1984-1987 කාලය තුළ ඉන්දීය පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේය.
"ඩූම්" හා "යූවා" යන චිත්‍රපටවල ඔහු විශිෂ්ට රඟපෑමක් දැක්වු අතර ඒවා වඩාත් ප්‍රසිද්ධ විය.
 
ඔහුගේ රගපෑම ප්‍රශංසනීය වු අතර,ඊළඟ වර්ෂ දෙක තුලදිත් ඔහුට සම්මානයෙන් පිදුම් ලැබීමට හැකි විය."ෆිල්ම් ෆෙයාර් උලෙළදී" ඔහු "හොඳම සහය නළුවාට" හිමි සම්මානය ඇතළු සම්මාන කිහිපයක් දිනාගත්තේය. එවකට පටන් ඔහු වාණිජමය වශයෙන් සාර්ථක වු චිත්‍රපටවල රගපාමින් ,ඉන්දීය සිනමවේ ප්‍රමුඛ නළුවෙකු ලෙස තම ස්ථාවරය ස්ථාපත කරගනිමිනි.
 
'''පෙර ජීවිතය'''
 
අලහාබාද් හි උත්තර ප්‍රදේශ් හි උපත ලැබු ඔහු පැවත එන්නේ හින්දු-සීක් පවුලකිනි. ඔහුගේ පියා වන වෛද්‍ය. හර්විනාශ් බච්චාන් ප්‍රසිද්ධ කවියෙක් වු අතර, මව වන තේජි බච්චන් ෆයිසලාබාද් හි ජීවත් වු සීක්-පන්ජාබි ජාතිකයෙකි. "ඉන්කියුලාබ් සින්ඩාබද්" නම් ප්‍රසිද්ධ වැකියෙන් එන "ඉන්කියුලාබ්" නමින් ඔහුව මුලින් හඳුන්වන ලදී. ඉන්දියානු අරගලය කාලය තුල ඔහුව නැවතත් අමිතාබ් යනුවෙන් නම් කල අතර එහි තේරුම වුයේ "කිසි දිනෙක නොමියෙන ආලෝකය යි". ශ්‍රීවාස්තව් ඔහුගේ වාසගම වුවද, තම පියා කවි ලිවිම සඳහා භාවිතා කලේ බච්චාන් යන නාමයයි. අමිතාබ් සිනමාවට පිවිසියේ මේ නමින් වන අතර, වර්තමානයේ ඔහුගේ පවුලේ සියලු දෙනාම පොදු අවශ්‍යතා සඳහා මෙම නම භාවිතා කරයි. හර්විනාශ් රායි බච්චාන් හට පුතුන් දෙදෙනකු සිටියහ. අමිතාබ් ඉන් වැඩිමහල් වු අතර දෙවැනියා වුයේ අජිතාබ් ය. ඔහුගේ මව වේදිකාවට උනන්දුවක් දැක්වු අතර,ඇයට චිත්‍රපටයක චරිතයක් ලබා දුන්නද, ඇය එය ප්‍රතික්ෂේප කලාය. ඔහුගේ මව බච්චන්ගේ කැමැත්ත පිළිබඳව දැන සිටි අතර,ඔහු කෙදිනක හෝ වේදිකාවට පිවිසෙන බව දැන සිටියාය. ඔහු "ජේ නානා ප්‍රභෝධිනි" "බෝයිස් හයි ස්කූල්" හිද, පසුව "නයිනිතාල් ශර්වුඩ් විදුහලේදි කලා අංශයෙන් ඉගෙනුම ලැබීය. නව දිල්ලියේ විශ්ව විද්‍යාලයක්,"කිරෝරි මාල් විදුහලින්" විද්‍යා අංශයෙන් ඔහු උපාධියක් ලබා ගත්තේය. "බර්ඩ් ඇන්ඩ් කොම්පැනි" නම් කල්කටාවෙ පිහිටි නැව් සමාගමක කටයුතු කල ඔහු ඉන් පසුව ඉවත් වුයේ තම සිනමා ජීවිතය ආරම්භ කිරීමේ අදහසිනි.
අභිශේක් බච්චන්,බොලිවුඩ් චරිතයක් වන අමිතාබ් බච්චන් හා ඉන්දියනු නිලි ජයා බච්චන්ගේ පුතු වේ.ඔහුගේ වැඩිමහල් සොයුරිය "ශ්වේත බච්චන්-නන්දා(උපත1974)" වේ. ඔහුගේ සීයා වන "හරිවන්ශ් රායි බච්චන්" ඉන්දීය සාහිත්‍යයේ ප්‍රසිද්ධ කවියෙකි. ඔහුගේ පරම්පරා නාමය "ස්රිවාස්තව්" වන අතර,"බච්ච්න්" යන නාමය ඔහුගේ සීයා විසින් කවි ලිවීමට යොදා ගන්නා ලදී. කෙසේ හෝ අමිතාබ් විසින් තම පියා කවි ලිවිමට යොදා ගත් නම සිනමාවට පිවිසි පසව තම නමට යොදා ගන්නා ලදි. ඔහු "ජම්නාබායි නසීර් පාසල",මුම්බායේ "බොම්බෙ ස්කොටිශ් ස්කූල්","මොඩර්න් ස්කූල්" "වසන්ත් විහාර්" නව දිල්ලිය හා "ඒග්ලෝන් කොලිජිය” යනාදි පාසල්වලට ඉගනීමට ගොස් ඇත. පසුව ඔහු ඇමෙරිකාවේ "බොස්ටොන් විශ්ව විද්‍යාලයට" ගියේය. ඒ අතර තම පිය සමාගම වන “ABCL” අනතුරකට මුහණ පෑම නිසා ඔහු නළු ජීවිතය ආරම්භ කිරීම සඳහා පැමිණ ඇත.
 
 
== සටහන ==
 
{|
 
 
|-
[http://en.wikipedia.org/wiki/Amitabh_Bachchan Amitabh_Bachchan]
"https://si.wikipedia.org/wiki/අමිතාබ්_බච්චන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි