"ස්නායු පද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 177.80.156.126 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Addbot ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිව...
18 පේළිය:
මිනිස් ස්නායු පද්ධතිය දල ආකාරයෙන් ද (පියවි ඇසින් දැකිය හැකි කොටස්) සහ ක්ෂුද්‍ර ආකාරයෙන් ද, (සෛල මට්ටමින් ද) ගවේෂණය කළ හැක. දළ ව්‍යුහය අනුව ස්නායු පද්ධතිය වෙන වෙනම ඉන්ද්‍රියවලට කාණ්ඩ කළ හැක. මේවා ඇත්තෙන්ම ස්නායු පථ මාර්ගයේ එක් එක් මං සන්ධි වේ. මධ්‍ය හා පර්යන්ත ස්නායු පද්ධතිය ලෙස මෙය ඉගෙනීමේ පහසුව තකා තැන අනුව වර්ග කෙරේ. මධ්‍ය ස්නායු පද්ධතිය, ස්නායු පද්ධතියේ විශාලතම කොටසයි. මොළය හා [[සුෂුම්නාව]] අඩංගුය. කපාල කුහරය තුළ (මොළය අඩංගු) හා [[සුෂුම්නාව]] අඩංගු සුසුම්නා කුහරය තුල මධ්‍ය ස්නායු පද්ධතිය අඩංගුය. මෙනින්ජි පටල මඟින් ආවරණය වන මධ්‍ය ස්නායු පද්ධති කාපලය මඟින් මොළය ද කොදු ඇට මඟින් [[සුෂුම්නාව]] ද ආරක්ෂා වේ. එක්ව ක්‍රියා කළ හැකි පද්ධති ගණනාවකට මිනිස් ස්නායු පද්ධතිය සම්බන්ධ ‍වේ.
 
== සැකැස්ම ==
ou
[[ගොනුව:Neuron Hand-tuned.svg|thumb|චාලක නියුරෝනයක්]]
piroka na boca do lucas
ස්නායු පද්ධතියේ මූලික තැනුම් ඒකකය ස්නායු සෛල හෙවත් නියුරෝන වේ. නියුරෝන ප්‍රධාන කොටස් තුනකි.
* සංවේදක නියුරෝන
:සංවේදී ඉන්‍ද්‍රීයවල සිට මධ්‍ය ස්නායු පද්ධතිය දක්වා ආවේග යැවේ.
* චාලක නියුරෝන
: මධ්‍ය ස්නායු පද්ධතිය සිට කාරක වෙත ආවේග යැවේ.
* අන්තර් මධ්‍ය නියුරෝන
: අන්තර් මධ්‍ය හා සංවේදක නියුරෝන අතර ආවේග සම්ප්‍රේෂණයට උපයෝගී වේ.
 
[[ගොනුව:Chemical synapse schema cropped.jpg|thumb|350px|ආවේග සම්ප්‍රේෂණය]]
 
== මධ්‍ය ස්නායු පඬතිය ==
"https://si.wikipedia.org/wiki/ස්නායු_පද්ධතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි