"දස පණත" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
--[[User:Nilantha156|Nilantha156]] ([[User talk:Nilantha156|talk]]) 20:28, 29 ඔක්තොම්බර් 2013 (යූටීසී)
1දෙවියන්වහන්සේ කථාකොට මේ සියලු වචන වදාරනසේක්:
2මම වනාහි වහල්කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් තා පිටතට ගෙනාවාවූ තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය. 3මා ඇර අන් දෙවිවරුන් තට ඇතුව නොසිටුව.
4කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ තට සාදානොගනුව.
5ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය*(ස්වකීය ගෞරවය රක්ෂා කරන්නාවූ) භක්ති නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ,
|