"වසභ රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Singhalawap මගින් සිදුකල 262658 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) පිටු සාකච්ඡාව බලන්න
No edit summary
51 පේළිය:
අත්‍යන්තයෙහිදී හමුදාවක් රැස් කර ගත් පසු, රජුට විරුද්ධ කැරැල්ලකට වසභ නායකත්වය සපයමින්, ඉන්පසු ක්‍රිව 67 දී සුභරාජ රජු සහ ඔහුගේ මාමා මරා සිහසුන ඩැහැ ගති. ක්‍රිව 111 දී ඔහුගේ මරණය වන තුරුම හේ වසර 44 ක් රාජ්‍යය පාලන කලේය. <ref name="Wi81" /> ඔහුගේ සිංහාසනාරූඪ වීම හා සමගම, ඔහුගේ ගෝත්‍ර නාමය අනුව යමින්, [[ශ්‍රී ලාංකික රජවරුන්ගේ ලැයිස්තුව # පළමුවන ලම්භකර්ණ රාජ වංශය (66–436)|පළමු ලම්භකර්ණ රාජ වංශය]] නමැති පාලන රාජ වංශයක ආරම්භය ඇති විය. <ref>{{උපන්‍යාස පොත|last=නිකොලස්|first=සී. ඩබ්.|coauthors=පරණවිතාන, එස්.|title=අ කන්සයිස් හිස්ට්‍රි ඔෆ් සිලෝන් |publisher=කොළඹ විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය |year=1961|page=77}}</ref>
 
==ආශ්‍රිත==
==ආහ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
"https://si.wikipedia.org/wiki/වසභ_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි