"සංඛ්‍යාත මූර්ජනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
 
1 පේළිය:
ආදාන තරංගයේ ලක්ශණ අනුව වාහක තරංගයේ සංඛ්‍යාතය වෙනස් කිරීමේ [[මූර්ජනය |මූර්ජන]] ආකාරය සංඛ්‍යාත මූර්ජනය (FM-Frequency Modulation)ලෙස හඳුන්වනු ලැබේ. තරංගයක විස්තාරයට පසු පහසුවෙන් හඳුනාගත හැකි වූ දෙවන තරංග ලක්ෂණය වූ බැවින්ද, විස්තාර මූර්ජනයේදී දුර වැඩි වන විට විස්තාරය අඩු තරංග කොටස් හානි වීමේ හැකියාව වැඩි වීම හේතුවෙන් ඇති වූ ඝෝශාව ඉතා අඩු වූ බැවින්ද මෙම මූර්ජන ආකාරය ලොව පුරා වේගයෙන් පැතිර යන්නට විය.
"https://si.wikipedia.org/wiki/සංඛ්‍යාත_මූර්ජනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි