"විකිපීඩියා:උදවු කවුළුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
33 පේළිය:
ලිපි සැකසීමේදී "සිංහල සම්මත (විජේසේකර)" ආකාරයෙන් type කල විට "ය"කාරය ද, "ඉංග්‍රීසි යතුරුපුවරුවෙන් සිංහල" ආකාරයෙන් type කල විට උදාහරණ ලෙස "මූල්ය" type කල විට සිංහල භාශාවේ පරිදි "යංසය" යතුරු ලියනය නොවේ. (හල් අක්ශරයක් සමග "ය" යෙදෙන විට "ය"යන්නෙන් අර්ධය යංසය විය යුතුය. එසේ නොවන්නේ ඇයි?
යංසය type කරන්නේ කොහොමද? ~~Ashan randika jayaweera~~{{unsigned|Ashan randika jayaweera |12:17, 15 ඔක්තොම්බර් 2012}}
 
== දැන් විකිමීඩියා වෙත සිංහල යුනිකෝඩ් සහිත SVG ගොනු උඩුගත කල හැකියි ==
 
SVG ගොනු සිංහල යුනිකෝඩ් පෙළ (text) සහිතව උඩුගත කල විට, සිඟීති රූ (thumbnails) සෑදීමේ දෝෂයක් තිබුණා. දෝෂය විකිමීඩියා වෙත [https://bugzilla.wikimedia.org/show_bug.cgi?id=55462 ඉදිරිපත් කිරීමෙන්] පසු ප්‍රජාව එය විසඳීමට කාරුණික වී තිබෙනවා. ඒ නිසා දැන් සිංහල යුනිකෝඩ් සහිත SVG ගොනු උඩුගත කල හැකියි.
 
මෙ බඳු ගොනුවකට උදාහරණ [http://%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA_%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA_si.svg මෙන්න].
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:උදවු_කවුළුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි