"දෙවන රාජසිංහ රජ" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
| name = දෙවනෙදවන රාජසිංහ
{{තොරතුරුකොටුව රජ
| name = දෙවන රාජසිංහ
| title = මහනුවර රජ
| image = King Rajasingha II (1608-1687).jpg
| coronationreign = 1635 – 1687
| caption = රොබට් නොක්ස්ගේ ''ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් දි අයිලන්ඩ් සිලෝන් '', 1693 ග්‍රන්ථයෙහි දැක්වෙන දෙවන රාජසිංහ රජ
| reign father = 1635 – 6ෙසනරත් දෙසැම්බර්1687රජු
| mother = කුසුමාසන ෙද්විය
| coronation = 1635
| birth_place = ලක්දිව
| titles =
| predecessor = [[ශ්‍රී ලංකාවේ සෙනරත් රජ|සෙනරත් රජ]]
| successor = [[ශ්‍රී ලංකාවේ දෙවන විමලධර්මසූරිය රජ|දෙවන විමලධර්මසූරිය රජ]]
| spouse =
| issue = [[ශ්‍රී ලංකාවේ දෙවන විමලධර්මසූරිය රජ|දෙවන විමලධර්මසූරිය රජ]]
| royal house = [[House of Dinajara]]
| royal anthem =
| father = [[ශ්‍රී ලංකාවේ සෙනරත් රජ|සෙනරත් රජ]]
| mother =
| birth_date = 1608
| birth_place = [[ශ්‍රී ලංකාව]]
| death_date = 6 දෙසැම්බර් 1687
| death_place = [[ශ්‍රී ලංකාව]]ලක්දිව
| place of burial= [[ශ්‍රී ලංකාව]]
}}
 
'''දෙවැනි රාජසිංහ''' (අභිෂේකයට පෙර මහා අස්ථාන කුමරු) රජු (ක්‍රි:ව 1634 -1686 දක්වා පාලනය කළ) සිංහල රජෙකි. ඔහු ශ්‍රී ලංකාවේ කන්ද උඩරට රාජධානියේ තෙවැනි සිංහල රජුය. රාජසිංහ රජු පෘතුග්‍රීසීන් ලංකාවෙන් පළවා හැරීමට ලන්දේසීන්ගේ උදව් පැතුවේය. ඔව්හු 1656 දී එය ඉතා සාර්ථකව ඉටු කළහ. එහෙත් ඒ වන විට ලන්දේසීන්ගේ පරමාර්ථය වී තිබුණේ පෘතුග්‍රීසීන් ලංකාවෙන් පළවා හැරීම පමණක් නොව දිවයිනෙහි ප්‍රධාන යටත් විජිත බලවතා වීම බව උඩුරැටියනට ඒ වන විට පැහැදිළි වී තිබුණි. රාජසිංහ 1645 සිට තම කලින් සතුරු කණ්ඩාම් සමග විටින් විට සටන්වල නිරත වෙමින් සිටියේය.
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/278645" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි