"බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Vinnie මගින් සිදුකල 262597 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) රූපය නොපවතියි
No edit summary
31 පේළිය:
 
 
අති පූජ්‍ය '''බලංගොඩ ආනන්ද මෛත්‍රෙය''' මහ නා හිමි විසිවන සියවසේ විසූ ථෙරවාද බුදු දහම පිළිබඳ විද්වත් භික්ෂූන් වහන්සේ නමක් විය.<ref name="AA"/><ref>{{cite web|url=http://www.katinkahesselink.net/his/influence-theosophy.html|title=Famous People and the impact of the Theosophical Society|publisher=Katinka Hesselink | accessdate=28 March 2010| archiveurl= http://web.archive.org/web/20100425071738/http://www.katinkahesselink.net/his/influence-theosophy.html| archivedate= 25 April 2010 <!--DASHBot-->| deadurl= no}}</ref> එතුමන්උන්වහන්සේ ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර වඩාත් සම්භාවනාවට පාත්‍ර වූ භික්ෂුවක් ලෙස සැලකෙයි. උන්වහන්සේ භාවනාව තුළින් ඉහළ තලයේ ආධ්‍යාත්මික සංවර්ධනයක් ළගා කරගත් අයෙකි. .<ref name="BA">{{cite web|last= Wijenayake|first=Walter|url=http://www.srilankaguardian.org/2010/07/most-ven-balangoda-ananda-maithreya.html|title=Most Ven. Balangoda Ananda Maithreya thera |accessdate=2010-08-19|date=17 July 2010|publisher=Sri Lanka Guardian| archiveurl= http://web.archive.org/web/20100816020538/http://www.srilankaguardian.org/2010/07/most-ven-balangoda-ananda-maithreya.html| archivedate= 16 August 2010 <!--DASHBot-->| deadurl= no}}</ref><ref name=xy/> නිරහංකාර සරල දිවිපෙවතක් අනුගමනය කළ උන්වහන්සේ බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීමට අගනා සේවාවක් ඉ‍ටුකරන ලදී. ශ්‍රී ලාංකික බෞද්ධයෝ ආනන්ද මෛත්‍රෙය හිමියන් බෝධිසත්ත්වවරයෙකු ලෙස සලකති. <ref name="AA">{{cite web | url=http://www.accesstoinsight.org/lib/authors/bodhi/bam.html | title=Ven. Balangoda Ananda Maitreya: A Personal Appreciation | publisher=Ven. Bhikkhu Bodhi | year=2009 | accessdate=2010-05-30| archiveurl= http://web.archive.org/web/20100429080852/http://www.accesstoinsight.org/lib/authors/bodhi/bam.html| archivedate= 29 April 2010 <!--DASHBot-->| deadurl= no}}</ref>
 
== චරිතාපදානය ==
37 පේළිය:
1896 අගෝස්තු 23 බලන්ගොඩ කිරිදිගල දී උපත ලදහ. උන්වහන්සේ ගේ පියා එන්. ඒ මැතිස් අප්පුහාමි වු අතර මව බී. හීන් මැණිකේ වුවාය. <ref name=xy/> උන්වහන්සේ ගිහිකල පුංචි මහත්තයා සහා විලියම් යන නම්වලින් හැදින්වු එතුමන්ට වයස අවුරුදු 14 දී සිය මව අහිමි විය. එයින් පසු ඔහු සිය පියාගේ වැඩිමල් සහෝදරයාගේ නිවසේ හැදී වැඩෙමින් බලංගොඩ කුමාර විද්‍යාලයෙන් මූලික අධ්‍යපනය ලැබුවේය. පුංචි මහත්තයා වයස අවුරුදු 15 දි පැවිදි වීමට තීරණය කළ අතර බලංගොඩ උඩුමුල්ල ශ්‍රී නන්දාරාමයේ දී 1911 මාර්තු 02 දා සාමණේර පැවිද්ද ලැබූවේය. <ref name=xy>{{cite news|last = Fernando|first = Thilak|title = Face to face with late Ven. Aggamaha Panditha Balangoda Ananda Maitreya Thero |publisher = The Island - Saturday Magazine|date = 1994-09-24|url = http://www.infolanka.com/org/diary/179.html|accessdate = 2010-05-04}}</ref> උන්වහන්සේ ගේ ආචාර්යවරයන්වහන්සේ වුයේ දහමාහාන ධම්මානන්ද තෙරුණුවන්ය. උපාධ්‍යයන්වහන්සේ වුයේ දෙනියායේ ශීලානන්ද තෙරණුවන්ය. විසිවස් සපුරා සිටිහෙයින් උන්වහන්සේ 1916 ජූලි මස 14 වන දින බලංගොඩ උළුගංතොට උදකුඛේප [[සීමාමාලකය|සීමාමාලකයේ]] දී උපසම්පදාව ලදහ. <ref name="BA"/>
 
උන්වහන්සේ පැවිදි බිමට ඇතුලු වීමෙන් අනතුරුවද අධ්‍යාපන කටයුතු ඉදිරියටම පවත්වාගෙන් ගිය අතර පසුවකාලීනව එතුමාඋන්වහන්සේ බුදු දහම හා භාෂා ශාස්ත්‍රයේ විශාරදයන් වහන්සේ කෙනෙකු බවට පත්විය .වසර 1919 දී උන්වහන්සේ කොළඹ [[ආනන්ද විද්‍යාලය|ආනන්ද විද්‍යාලය]]ට ඇතුලුව අධ්‍යාපනය ලැබු අතර පසුව 1922 දී එහිම බුදුදහම පිළිබදව ආචාර්යවරයා බවට පත්විය <ref name="BA"/> . උන්වහන්සේ විවිධ සමයන් හා දර්ශනයන් පිළිබදව ගැඹුරු අධ්‍යයනයන්හි නියුතු වු අතර [[මහායාන බුදු දහම|මහායානය]] හා [[තන්ත්‍රයානය]] පිළිබදවද විශාරද විය. එතුමා හිමාලීය යෝගීන් හා පරම විඥ්ඥානාර්ථ සමා‍ගමේ සාමාජිකයන් ද ඇසුරු කළහ. ඉන්දීය දාර්ශනිකයෙකු වූ ක්‍රිෂ්ණමූර්ති ද උන්වහන්සේ ඇසුරුකළ චින්තකයෙකි.
 
ආනන්ද මෛත්‍රෙය හිමිපාණෝ , 1925 ආරම්භ කරන ලද [[නාලන්දා විද්‍යාලය, කොළඹ|කොළඹ නාලන්දා විද්‍යාලයේ]] ප්‍රථම ධර්මාචාර්යයන් වහන්සේ වූහ. එම විද්යාලයේ ආදර්ශ පාඨය වන "අපදාන සෝභිනි පඤ්ඤා" යන්න උන්නාවහන්සේ ගේ තේරීමකි. පසුකලෙක විද්‍යොදය විශ්වවිද්‍යාලය බිහි වූ විට උන්වහන්සේ එහි [[මහායාන බුදු දහම|මහායාන බුදු දහම]] විෂය පිළිබද මහාචාර්යවරයා ලෙස කටයුතු කරන ලදී. 1963 දී විද්‍යොදය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ පීඨාධිපති දූරයට පත්වු අතර එතුමා 1966දී එම සරසවියේ උපකුලපති දූරයට ද පත්වූහ. <ref name="BA"/>
"https://si.wikipedia.org/wiki/බලංගොඩ_ආනන්ද_මෛත්‍රෙය_හිමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි