"චෙක් ජනරජය" හි සංශෝධන අතර වෙනස්කම්

සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
(සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය)
(සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය)
 
{{තොරතුරුකොටුව රට
| conventional_long_name = චෙක් ජනරජය
}}
 
'''චෙක් සමූහාණ්ඩුවජනරජය'''යනු, මධ්‍යම යුරෝපයේයුරෝපයෙහි පිහිටි [[භූමියෙන් වටවූ]] රටකි. එහි මායිම් වන්නේ ඊසාන දෙසින් පෝලන්තය, බටහිරින් සහ වයඹින් ජර්මනිය, දකුණින් ඔස්ට්‍රියාටෝ සහ නැගෙනහිරින් ස්ලමෑනියාවය. චෙක් සමුහාණ්ඩුව 1999 සිට නේටෝ හි සාමාජිකත්වය දරන අතර 2004 වර්ෂයේ සිට යුරෝපියානු සංගමයේ සාමාජිකත්වය දරයි. චෙක් රාජ්‍යය ආරක්ෂණ සහ සහයෝගිතා සංගමයේද සාමාජිකයෙක් වේ. එහි සහභාගිකත්වය වශයෙන් චෙක් රාජ්‍යයේ අන්තර් ජාතික කාර්යයන් වන්නේ ඇමරිකානු හෙල්සින්හි කොමිසමේ කාර්යය භාරයන් නිරීක්ෂණය කිරීමයි. ජනවාරි 01, 2009 සිට ජුලි 1, 2009 දක්වා චෙක් සමුහාණ්ඩුව යුරෝපියානු සංගමයේ ජනාධිපති සංගමය අරඹයා කථාවක් පවත්වන ලදී. චෙක් රාජ්‍යය නොහොත් බොනිවියාව 1918 තෙක් හඳුන්වනු ලැබුවේ බොනිවියන් කිරැලේ භූමිය කියාය. මෙය 9 වැනි ශතවර්ෂයේ දී ස්ථාපිත කරන ලදි. 13 වැනි හා 14 වැනි ‍ශතවර්ෂ වල ලක්සෙම්බෝග් හා ප්‍රෙමිස්ලිඩ් පාලන සමයේ රටෙහි පළාත්, ප්‍රදේශ විශාල වශයෙන් වැඩි විය. 1526 ටොනොනස් අරගලයෙන් පසු බොනිවියා රාජධානිය ඔස්ට්‍රියා හා හයිගර් අතර එහි මුලික කොටස් තුන වශයෙන් හැඩිස්බර්ග මොනාචි තුලට සම්බන්ධ කරන ලදි. චෙකොෆ්ලොවිනියානු නිදහස් සමුහාණ්ඩුව 1918 ස්ථාපිත කරන ලද අතර, මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු ඔස්ට්‍රෝ හන්ලේරියන් රාජධානියේ බිඳ වැටීමෙන් පසුව සිදු විය. මියුනික් එකඟතාවය හා චෙ‍කොෆ්ලාමිනියානුව තුළ ජර්මන් සම්බන්ධයට පසු රතු හමුදාවේ බටහිර ක්‍රියාකාරකම් හා චෙකොෆ්ලොවියාවෙන් වැඩි කොටසක් අත්පත් කර ගැනීමේ හේතුවෙන් කොමියුනිස්ට් පක්ෂය 1946 මැතිවරණයෙන් 38% දිනාගත්හ.
 
 
 
චෙක් සමූහාණ්ඩුව මධ්‍යම යුරෝපයේ පිහිටි රටකි. එහි මායිම් වන්නේ ඊසාන දෙසින් පෝලන්තය, බටහිරින් සහ වයඹින් ජර්මනිය, දකුණින් ඔස්ට්‍රියාටෝ සහ නැගෙනහිරින් ස්ලමෑනියාවය. චෙක් සමුහාණ්ඩුව 1999 සිට නේටෝ හි සාමාජිකත්වය දරන අතර 2004 වර්ෂයේ සිට යුරෝපියානු සංගමයේ සාමාජිකත්වය දරයි. චෙක් රාජ්‍යය ආරක්ෂණ සහ සහයෝගිතා සංගමයේද සාමාජිකයෙක් වේ. එහි සහභාගිකත්වය වශයෙන් චෙක් රාජ්‍යයේ අන්තර් ජාතික කාර්යයන් වන්නේ ඇමරිකානු හෙල්සින්හි කොමිසමේ කාර්යය භාරයන් නිරීක්ෂණය කිරීමයි. ජනවාරි 01, 2009 සිට ජුලි 1, 2009 දක්වා චෙක් සමුහාණ්ඩුව යුරෝපියානු සංගමයේ ජනාධිපති සංගමය අරඹයා කථාවක් පවත්වන ලදී. චෙක් රාජ්‍යය නොහොත් බොනිවියාව 1918 තෙක් හඳුන්වනු ලැබුවේ බොනිවියන් කිරැලේ භූමිය කියාය. මෙය 9 වැනි ශතවර්ෂයේ දී ස්ථාපිත කරන ලදි. 13 වැනි හා 14 වැනි ‍ශතවර්ෂ වල ලක්සෙම්බෝග් හා ප්‍රෙමිස්ලිඩ් පාලන සමයේ රටෙහි පළාත්, ප්‍රදේශ විශාල වශයෙන් වැඩි විය. 1526 ටොනොනස් අරගලයෙන් පසු බොනිවියා රාජධානිය ඔස්ට්‍රියා හා හයිගර් අතර එහි මුලික කොටස් තුන වශයෙන් හැඩිස්බර්ග මොනාචි තුලට සම්බන්ධ කරන ලදි. චෙකොෆ්ලොවිනියානු නිදහස් සමුහාණ්ඩුව 1918 ස්ථාපිත කරන ලද අතර, මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු ඔස්ට්‍රෝ හන්ලේරියන් රාජධානියේ බිඳ වැටීමෙන් පසුව සිදු විය. මියුනික් එකඟතාවය හා චෙ‍කොෆ්ලාමිනියානුව තුළ ජර්මන් සම්බන්ධයට පසු රතු හමුදාවේ බටහිර ක්‍රියාකාරකම් හා චෙකොෆ්ලොවියාවෙන් වැඩි කොටසක් අත්පත් කර ගැනීමේ හේතුවෙන් කොමියුනිස්ට් පක්ෂය 1946 මැතිවරණයෙන් 38% දිනාගත්හ.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/278168" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි