"තනපට" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
1 පේළිය:
[[ගොනුව:Japanese girl in a white E70 bra IX.jpg|thumb|සුදු රේන්ද තනපටකින් සැරසී සිටින කාන්තාවක්.]]‍
 
'''බ්‍රෙසියරයක්''' හෝ '''බ්‍රා එකක්''' ලෙසින් පොදුවේ හැඳින්වෙන, '''තනපටක්''' යනු, ඇයගේ [[තනය|පයෝධර]] සඳහා ආධාරකයක් වන කාන්තා [[යටඇඳුම|යටඇඳුමකි]]. තනපට සාමාන්‍යයෙන්, [[රූපාකාරයට-අනුසීහුම්-වන]] බොහෝ කාර්යයන් ඉටු කරන ඇඳුමක් වන අතර, විලාසිතා අයිතමයක් බවටද පත්වී ඇත. කාන්තාවන් සාමාන්‍යයෙන් තනපට අඳිනුයේ ඔවුන්ගේ පයෝධර සඳහා ආධාරකයක් වශයෙන් වන අතර, [[වස්ත්‍ර සච්චාරිත්‍ර| වස්ත්‍ර සච්චාරිත්‍රයක්]] වැනි [[ධර්මතාව (සාමාජීය)|සාමාජීය ධර්මතාවන්ට]] අනුගතවීමට ඔවුන් තුල ඇති රුචිකත්වයට එයට සබැ‍ඳෙනු විය හැක. තනපට විසින් පයෝධර [[පාතය (තන)|එල්ලාවැටීම]] වලක්වන බවට සාවද්‍ය විශ්වාසයක් බොහෝ කාන්තාවන් තුල පවතියි.
"https://si.wikipedia.org/wiki/තනපට" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි