"පරමාණුක න්‍යෂ්ටිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{අසම්පූර්ණ}} File:Nucleus drawing.svg|thumb|right|පරමාණුක න්‍යෂ්ටිය ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
සුළුNo edit summary
 
1 පේළිය:
{{අසම්පූර්ණ}}
 
[[File:Nucleus drawing.svg|thumb|right|පරමාණුක න්‍යෂ්ටිය [[නියුක්ලියෝනය|නියුක්ලියෝන]] දෙවර්ගයක් තදින් ඇසිරී සෑදුණු පොදියක් ලෙස ආදර්ශනය කර ඇත. රතු පැහැයෙන් ප්‍රෝටෝනත්, නිල් පැහැයෙන් නියුට්‍රෝනත් දැක්වේ. මෙම රූපයෙහි ප්‍රෝටෝන සහ නියුට්‍රෝන එකට ඇසිරුනු කුඩා ගෝල ලෙස දක්වා ඇතත්, තථ්‍ය න්‍යෂ්ටියක් මෙලෙස දැක්විය නොහැක. තථ්‍ය න්‍යෂ්ටියක ආකෘතිය පැහැදිලි කිරීමට [[ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවවිද්‍යා‍ව]] අවශ්‍ය වේ. යම් ශක්ති අවස්ථාවක (උදා: භූස්ථායී අවස්ථාව) පවතින න්‍යෂ්ටියක එක් එක් නියුක්ලියෝනය එක වර ස්ථාන කිහිපයක පැවැතීමට පුලුවන.]]
 
[[පරමාණුව|පරමාණුවක]] මධ්‍යයේ පවතින, [[ප්‍රෝටෝන]] හා [[නියුට්‍රෝන]] අධික ඝනත්වයක් සහිතව තදින් ඇසිරී ඇති කලාපය [[පරමාණුක න්‍යෂ්ටිය]] යි. 1909 වර්ෂයේදී [[හාන්ස් ගයිගර්]] සහ [[අර්නස්ට් මාස්ඩන්]] විසින් [[අර්නස්ට් රදර්ෆඩ්]] ගේ මගපෙන්වීම යටතේ සිදු කල [[ගයිගර් මාස්ඩන් රන්පත් පරීක්ෂාව|ගයිගර් මාස්ඩන් රන්පත් පරීක්ෂාවේ]] ප්‍රතිපල අධ්‍යයනය කිරීමෙන් පසුව, රදර්ෆඩ් විසින් 1911 දී පරමාණුක න්‍යෂ්ටිය සොයා ගනු ලැබිණි. 1932 දී [[ද්මිත්‍රි ඉවානෙන්කෝ]] විසින් ප්‍රෝටෝන-නියුට්‍රෝන ආකෘතිය යෝජනා කැරෙන ලදී.<ref>{{cite book |author= Bernard Fernandez and Georges Ripka|title=Unravelling the Mystery of the Atomic Nucleus: A Sixty Year Journey 1896 — 1956 |chapter=Nuclear Theory After the Discovery of the Neutron |chapterurl=http://books.google.com/books?id=4PxRBakqFIUC&pg=PA263 |year=2012 |publisher=Springer |isbn=9781461441809 |page=263 |accessdate=15 February 2013}}</ref> පරමාණුවේ ස්කන්ධයෙන් වැඩි කොටසක් න්‍යෂ්ටියේ පවතින අතර [[ඉලෙක්ට්‍රෝන වලාව|ඉලෙක්ට්‍රෝන වලාවේ]] පවතින්නේ ස්කන්ධයෙන් ඉතා සුලු කොටසකි.
"https://si.wikipedia.org/wiki/පරමාණුක_න්‍යෂ්ටිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි