"ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
12 පේළිය:
}}
 
'''ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය''' ({{lang-en|R. Premadasa Stadium}}, {{lang-ta|ஆர். பிரேமதாச ஸ்டேடியம்}}; සාමාන්‍ය වහරේදී '''ඛෙත්තාරාම ක්‍රීඩාංගනය''', '''රණසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගනය''') ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධානතම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාංගනයකි. ආරම්භයේදී මෙය ඛෙත්තාරාම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස ලෙස හැඳින්වූ අතර වර්ෂ 1994 දී මෙය ආර්.ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස නම් කරන ලදී. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ක්‍රීඩාංගනය ආසියාවේ ඉදිකරනලද ප්‍රථම දිවා-රාත්‍රී ක්‍රිකට් තරඟ පැවැත්විය හැකි ක්‍රීඩාංගනය වීමයි. දැනට ක්‍රීඩාංගනයට යාබදව තණ තීරු 16 කින් යුත් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ. සෝනි මැක්ස් ක්‍රිකට් ඇකඩමිය සඳහා නේවාසිකාගාරයක්ද සහිත එය 2003 දී ආරම්භ විය. [[ක්‍රිකට්_ලෝක_කුසලානය_2011|2011 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය]] සඳහා මෙය නවීකරනය කරනු ලැබූ අතර නරඹන්නන් 30000ක් සඳහා ඉඩ පහසුකම්ද නවීන තාක්ෂණයෙන් යුතු බහුමාධ්‍ය කුටි, ක්‍රීඩාගාර ආදිය ඇතුලත් කරනලදී.
 
== ඉතිහාසය ==
"https://si.wikipedia.org/wiki/ආර්._ප්‍රේමදාස_ක්‍රීඩාංගණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි