"මුහමද් තුමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
27 පේළිය:
}}
 
'''අබු අල්-කසීම් මුහමද් ඉබ්න් ආබ්ද් අල්ලාහ් ඉබ්න් ආබ්ද් අල්-මුතාලිබ් ඉබ්න් හාෂිම්''' ({{බස-ar|محمد بن عبد الله بن عبد المطلب}}; [[පමණ|{{පමණ}}]] 570&nbsp;– [[පමණ|{{පමණ}}]] 8 ජූනි 632),<ref name=Goldman>එලිසබෙත් ගෝල්ඩ්මන් (1995), පි. 63 සපයන්නේ 8 ජූනි 632, එනම් ප්‍රමුඛ ඉස්ලාමීය සම්ප්‍රදායයි. වෙනත් බොහෝ පූර්ව, ප්‍රධාන වශයෙන් ඉස්ලාමීය-නොවන සම්ප්‍රදායයන් එතුමන් හඳුන්වන්නේ පලස්තීනය ආක්‍රමණය කරන අවධියෙහි ජීවත්ව සිටි බවයි. බලන්න ස්ටීවන් ජේ. ෂූමාකර්,''ද ඩෙත් ඔෆ් අ ප්‍රොපට්: දි එන්ඩ් ඔෆ් මුහමද්ස් ලයිෆ් ඇන්ඩ් ද බිගිනිංස් ඔෆ් [[ඉස්ලාම් ආගම|ඉස්ලාම්]],'' පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2011.</ref> '''මුහමද්''' ලෙසින්ද [[අක්ෂර පරිවර්තනය]] කෙරෙන ({{බස-ar|محمد}}) යනු, ආගමික, දේශපාලනමය සහ, [[මුහමද් තුමාගේ හමුදාමය කාර්යය |හමුදාමය]] නායකයෙක් වන අතර, <ref>{{ගූගල් පොත් |WgMerGqwcJMC| ද ලීඩර්ෂිප් ඔෆ් මුහමද් }} ජොන් අඩෙයාර් විසින් </ref><ref>{{උපන්‍යාස පුවත්|last=ලැම්ප්ටි|first=ජෙරුෂා|date=5 ඔක්තොම්බර් 2012|url=http://www.nytimes.com/roomfordebate/2012/10/04/is-islam-an-obstacle-to-democracy/from-its-earliest-days-islam-respects-plurality|title=ෆ්‍රොම් ඉට්ම් අර්ලියස්ට් ඩේස්, ඉස්ලාම් රෙස්පෙක්ට්ස් ප්ලූරෑලිටි |work=[[ද නිව්යෝර්ක් ටයිම්ස්]]|accessdate=6 නොවැම්බර් 2012}}</ref><ref>{{උපන්‍යාස වෙබ්|url=http://www.politicalislam.com/blog/mohammed/ |title=මුහමද් |accessdate=6 නොවැම්බර් 2012 |author=බිල් වෝනර් |month=අගෝස්තු | year=2010 |publisher=පොලිටිකල් ඉස්ලාම්}}</ref> [[මක්කම|මක්කමෙහි]] බිහිවූ එතුමා, [[ඉස්ලාම් ආගම|ඉස්ලාම්]] යටතේ මුළු [[අරාබියාව]], එක් තනි ආගමික [[රාජ්‍ය සංස්ථාව|රාජ්‍ය සංස්ථාවක්]] බවට එක්සත් කළේය.
 
 
"https://si.wikipedia.org/wiki/මුහමද්_තුමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි