"මෝල්ටාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
1 පේළිය:
{{තොරතුරුකොටුව රට|common_name = මෝල්ටාව|conventional_long_name = මෝල්ටා ජනරජය|image_coat = Coat of arms of Malta.svg|image_flag = Flag of Malta.svg|image_map = EU-Malta.svg}}
[[Image: 125px-Flag_of_Malta.svg.png |frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
{|
|'''ජාතික ගීය'''
|"L-Innu Malti
|-
|'''             සිතියම'''
|-
|colspan="2" |[[ගොනුව:250px-EU-Malta.svg.png]]
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|වැලෙට්ටා, බිර්කිර්කාරා
|-
|'''රාජ්‍ය භාෂාව'''
| මොල්ටීස්, ඉංග්‍රීසි
|-
|'''ජන වර්ග'''
|මොල්ටීස් 95.3%, බ්‍රිතාන්‍ය 1.6%, වෙනත් 3.1%
|-
|'''රාජ්‍යය '''
|පාර්ලිමේන්තු සමුහාණ්ඩුව
|-
|'''ජනාධිපති'''
|ජෝර්ජ් ඇබෙලා
|-
|'''අගමැති'''
|ලෝරන්ස් ගොන්සි
|-
|'''         නිදහස'''
|-
|'''බ්‍රිතාන්‍ය සිට'''
|21 සැප්තැම්බර් 1964
|-
|'''ප්‍රකාශ කිරීම'''
|13 දෙසැම්බර් 1974
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කිලෝමීටර 316
|-
|
|වර්ග සැතපුම් 121
|-
|'''ජලය (%)'''
| 0.001
|-
|'''            ජනගහනය'''
|-
|'''2010 තක්සේරුව'''
| 412,966
|-
|'''2007 ජන සංගණනය'''
|410,567
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 1,306.8 වර්ග සැතපුම් 3,413.9
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය '''
|2010 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 9.931
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 23,662
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය)'''
| 2010 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 7.972
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 18,994
|-
|'''මානව සංවර්ධන දර්ශකය HDI (2009)'''
|0.815[ (ඉහළ)
|-
|'''මුදල්'''
|යුරෝ
|-
|'''අන්තර්ජාල TLD'''
|.mt
|-
|'''දුරකථන සංකේත'''
|356
|}
]]
'මොල්ටා ජනරජය' යන්න මොල්ටාවේ {{IPAc-en|audio=en-us-Malta.ogg|ˈ|m|ɒ|l|t|ə}}, නිල නාමයයි. මොල්ටාව, සංවර්ධිත, දකුණු යුරෝපා රටකි. මධ්‍යධරණිය මැද ස්ථානගතව පිහිටි මෙරට, දූපත් සමූහයකින් සමන්විත ය. දකුණු සිසිලියේ සිට කි.මී. 93 ක දුරකින්ද, ජිබ්රාල්ටාව සමඟ ඊසාන දිග ටියුනීසියාවේ සිට කි.මී. 288 ක දුරකින්ද මොල්ටාව පිහිටියේ ය. බටහිරට සහ ඇලෙක්සැන්ඩ්‍රියාවට ඇති දුර කි.මී. 1826 ක් වන අතර නැගෙනහිරට ඇතතේ කි.මී. 1510 ක දුරකි.
 
 
 
යුරෝපයේ පිහිටි ඉතා කුඩා සහ ඉතා අධික ජනගහනයෙන් යුත් රටවලින් එකක් බවට පත් කරමින් මොල්ටාව වර්‍ග කි.මී. 300 කට මදක් වැඩි භූමි ප්‍රමාණයක් පුරා පැතිර පවතී. එහි සැබෑ අගනගරය වැලෙටාය (Valletta). විශාලතම නගරය වනුයේ 'බිර්කිර්කාවා' ය (Birkirkawa). ඉංග්‍රීසි භාෂාවන් සමඟම භාවිතා වන මල්ටීසියානු බස ජාතික භාෂාවද, සම රාජ්‍ය භාෂාව ද වන්නේ ය.
'''මෝල්ටාව''' යනු, [[සිසිලිය|සිසිලියට]] {{පෙරලන්න|80|කිමී|සැත|abbr=on}} දකුණින්ද, [[ටියුනීසියාව|ටියුනීසියාවට]] {{පෙරලන්න|284|කිමී|සැත|abbr=on}} නැගෙනහිරින්ද සහ, [[ලිබියාව|ලිබියාවට]] {{පෙරලන්න|333|කිමී|සැත|abbr=on}} උතුරින්ද, [[මධ්‍යධරණි මුහුද|මධ්‍යධරණි මුහුදේ]] පිහිටි දකුණු යුරෝපියානු රටකි. යම්තම් {{පෙරලන්න|316|කිමී2|වර්ගසැත|abbr=on}} භූමි ප්‍රමාණයක් ආවරණය කිරීම නිසා, ලොව [[සූක්ෂ්මරාජ්‍යය|කුඩාතම]]<ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.traveltips24.com/European_Microstates.htm |title=යුරෝපියන් මයික්‍රොස්ටේට්ස් |publisher=Traveltips24.com |date=22 දෙසැම්බර් 2008 |accessdate=31 මාර්තු 2009}}</ref><ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.ingentaconnect.com/content/klu/adco/1998/00000020/00000001/00135717#aff_1 |title=කරියර් ගයිඩන්ස් ඉන් මෝල්ටා: අ මඩිටරේනියන් මයික්‍රොස්ටේට් ඉව් ට්‍රාන්සිටෝ |publisher=Ingentaconnect.com |date=16 ජූනි 2006 |accessdate=31 මාර්තු 2009}}</ref><ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.environmentalgraffiti.com/offbeat-news/the-microstate-environmental-world-cup-malta-vs-san-marino/613 |title=ද මයික්‍රොස්ටේට් එන්වයරමෙන්ටල් වර්ල්ඩ් කප්: මෝල්ටා වර්සස් සැන් මරිනෝ |publisher=Environmentalgraffiti.com |date=15 දෙසැම්බර් 2007 |accessdate=31 මාර්තු 2009}}</ref> රටවල් අතුරින් එකක් සහ [[ජනගහණ ඝණත්වය අනුව රටවල් ලැයිස්තුව |වඩාත් ජනගහණ ඝණත්වය සහිත]] රටවල් අතුරින් එකක් බවට මෝල්ටාව පත්කරයි. මෝල්ටාවේ අගනුවර [[වැලෙටා]] වෙයි. නිල භාෂා දෙකක් එය සතු වෙයි: [[මෝල්ටීසියානු භාෂාව |මෝල්ටීසියානු]] සහ [[ඉංග්‍රීසි භාෂාව |ඉංග්‍රීසි]].
 
 
"https://si.wikipedia.org/wiki/මෝල්ටාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි