"බෙලීස්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය |
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය |
||
4 පේළිය:
'''බෙලීස්''' යනු, [[මධ්‍යම ඇමරිකාව|මධ්‍යම ඇමරිකාවේ]] ඊසාන දිග වෙරළ තීරයේ පිහිටි රටකි. [[ඉංග්‍රීසි ක්‍රියෝල්|ඉංග්‍රීසි ක්‍රියෝල් භාෂාවක්]] ([[බෙලීසියානු ක්‍රියෝල්|ක්‍රියෝල්]]) සහ [[ස්පාඤ්ඤ භාෂාව|ස්පාඤ්ඤ]] වඩාත් බහුල ලෙසින් භාෂිත වුවද, මෙම පෙදෙසෙහි, නිල භාෂාව වශයෙන් ඉංග්‍රීසි භාවිතා වන්නාවූ එකම රට මෙයයි. බෙලීස් වෙතට උතුරු දිශාවෙන් මායිම් වන්නේ [[මෙක්සිකෝව]] වන අතර, දකුණු සහ බස්නාහිර දිශා වලින් [[ගෞතමාලාව| ගෞතමාලාවද]] සහ නැගෙනහිර දිශාවෙන් [[කැරිබියානු මුහුද]] වෙයි. එහි ප්‍රධාන භූමි ප්‍රදේශය {{පෙරලන්න|290|කිමී|සැත|abbr=on}} පමණ දිගු වන අතර {{පෙරලන්න|110|කිමී|සැත|abbr=on}} පමණ පළල වෙයි.
{{පෙරලන්න|22800|කිමී2|වර්ගසැත}} භූමි ප්‍රමාණයක් සහ 334,297 ක් පමණක්වූ ජනගහණයක් සහිතවීම (2013 ඇස්ත.<ref name="cia" />),<ref name="provisional">{{උපන්‍යාස වෙබ්|url=http://www.statisticsbelize.org.bz/dms20uc/dynamicdata/docs/20110511165337_2.pdf|title=සෙන්සස් 2010 ප්‍රොවිෂනල් පොපියුලේෂන් ඇන්ඩ් හවුසෝල්ඩ්ස්, බයි සෙක්ස් ැරන්ඩ් මේජර් ජියෝග්රැෆික් ඩිවිෂන්ස් |publisher=බෙලීස් සංඛ්‍යාන ආයතනය }}</ref> නිසාවෙන්, මධ්‍යම ඇමරිකාවේ අඩුම ජනගහණ ඝණත්වය සහිත රට වන්නේ බෙලීස් වෙයි. <ref>{{උපන්‍යාස වෙබ්
|