"කාමාවචර ලෝක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 10 interwiki links, now provided by Wikidata on d:q1192450 (translate me)
39 පේළිය:
යමෙකු ප්‍රේත ලෝකයේ උපත ලබන්නේ පෙර භවයේ පැවති අධික වස්තු තණ්හාව හේතුවෙනි. ප්‍රේත ලෝකයේ වසන සංචේතන සත්වයෝ "කුසගිනි භූතයන්" ලෙසද හැඳින්වේ. ඔවුහු නිරතුරුවම අධික කුසගින්නෙන් හා පිපාසයෙන් පෙළෙති. එහෙත් එම අවශ්‍යතා සංසිදුවා ගැනීමට ක්‍රමයක් නැත. ටිබෙට් භව චක්‍රයේ ඔවුන්ව පටු බෙල්ලක් හා විශාල උදරයකින් යුක්තව ඇඳ තිබේ. එයින් සංකේතවත් කරන්නේ ඔවුන් ආශාවෙන් පීඩා වින්දද ඔවුන්ට ඒවා ඉටු කර ගත නොහැකි බවයි.
 
== [[නිරය]] ==
 
[[නිරය]] හෙවත් අපායේ උපත ලැබීමට හේතුවෙන්නේ පෙර භවවලදි අධික කෝපයෙන් හා වෛරයෙන් ක්‍රියා කිරීමයි.
 
ඒක දේවවාදී සම්ප්‍රදායන්හි අපායන්ගෙන් බුදු දහමේ දැක්වෙන අපාය වෙනස්වේ. නිරයේ දුක්විඳින්නෝ සදාකාලිකවම එහි සිරවී නොසිටිති. සිය අකුසල කර්ම සියල්ලම දුක්විඳ ගෙවා අවසාන් වූ පසු ඔවුහු වෙනත් භවයක උපත ලබති.
"https://si.wikipedia.org/wiki/කාමාවචර_ලෝක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි