"ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 6 interwiki links, now provided by Wikidata on d:q2121558 (translate me)
No edit summary
1 පේළිය:
{{තොරතුරුකොටුව ක්‍රිකට් ක්‍රීඩාංගනය
|title = ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
|location = මාලිගාවත්ත, [[කොළඹ]] 09
|establishment = 1986
|seating_capacity = 35,000
|owner = [[ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය]]
|end1 = මාලිගාවත්ත අන්තය
|end2 = ඛෙත්තාරාම අන්තය
}}
ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කොළඹ. ඛෙත්තාරාමයේ ය. 1994 ට පෙර මෙය හඳුන්වන ලද්දේ ඛෙත්තාරාම ක්‍රිකට් ක්‍රීඩාංගනය යනුවෙනි.දැනට ක්‍රීඩාංගනයට යාබදව තණ තීරු 16 කින් යුත් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ. සෝනි මැක්ස් ක්‍රිකට් ඇකඩමිය සඳහා නේවාසිකාගාරයක්ද සහිත එය 2003 දී ආරම්භ විය.
 
"https://si.wikipedia.org/wiki/ආර්._ප්‍රේමදාස_ක්‍රීඩාංගණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි