"අප්‍රිකාආසියාතික භාෂා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
1 පේළිය:
'''අප්‍රිකාආසියානු''' සහ සාම්ප්‍රදායික ලෙසින් '''හැමිටෝ-සැමිටික්''' (චැමිටෝ-සැමිටික්) ලෙසින්ද හැඳින්වෙන,<ref name="Nanjira"/> '''අප්‍රිකාආසියාතික''' ('''අප්‍රිකා-ආසියාතික''') යනු, 300 පමණ සජීවී භාෂා ඇතුළත් විශාල [[භාෂා පවුල| භාෂා පවුලකි]].<ref name="ethnologue.com">[http://www.ethnologue.com/show_family.asp?subid=52-16 එත්නොලොග් ෆැමිලි ට්‍රී ෆෝ ඇෆ්රොඒෂිටටික් ලැන්වේජර්ස්]</ref>
 
අප්‍රිකාආසියාතික භාෂා ප්‍රමුඛ වශයෙන් භාෂිත වන්නේ [[මැද පෙරදිග]], [[උතුරු අප්‍රිකාව|උතුරු අප්‍රිකාවේ]], [[අප්‍රිකාවේ අඟ|අප්‍රිකාවේ අඟෙහි]], සහ [[ෂෑහෙල්|ෂෑහෙල්හී]] කොටස් වලය. මිලියන 300 ට වැඩි ජනකායක් අප්‍රිකාආසියාතික භාෂාවක් කතා කරති.<ref name="Nanjira">ඩැනියෙල් ඩොන් නන්ජිරා, ''[http://books.google.ca/books?id=LZuxGsXVPoMC&pg=PA52#v=onepage&q&f=false ඇෆ්රිකන් ෆොරින් පොලිසි ඇන්ඩ් ඩිප්ලොමසි: ෆ්‍රොම් ඇන්ටික්විටි ටු ද 21ස්ට් සෙන්චරි]'', (ABC-CLIO: 2010).</ref>
 
 
"https://si.wikipedia.org/wiki/අප්‍රිකාආසියාතික_භාෂා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි