"ඩග් හැමර්හල්ඩ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
19 පේළිය:
}}
 
'''ඩග් යල්මාර් අග්න කාල් හැමර්හල්ඩ්''' ( 29 ජූලි 1905 – 18 සැප්තැම්බර් 1961) යනු, ස්වීඩන ජාතික රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, ආර්ථික විද්‍යාඥයෙක් සහ, ගත් කතු වරයෙක් විය. [[එක්සත් ජාතීන්ගේ මහා-ලේකම්#මහා-ලේකම්වරු|එක්සත් ජාතීන්ගේ දෙවන මහා-ලේකම්වරයාවූ]] ඔහු, 1953 අප්‍රේල් මස සිට, 1961 සැප්තැම්බර් මසදී ගුවන්යානා අනතුරකින් මරණයට පත්වන තුරු තනතුර දැරීය. ඔහු සහ අනෙකුත් තිදෙනෙක් පමණක් මරණාපර [[නොබෙල් සාම ත්‍යාගය|නොබෙල් ත්‍යාගය]] ලැබූහ. <ref>[http://www.nobelprize.org/nobel_prizes/nobelprize_facts.html ]{{dead link|date=September 2013}}</ref>
 
 
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව|30em}}
"https://si.wikipedia.org/wiki/ඩග්_හැමර්හල්ඩ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි