"මලයාසියානු දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
18 පේළිය:
}}
 
සෑම වසරකදීම සැප්තැම්බර් 16 වන දිනදී '''මලයාසියානු දිනය''' පවත්වන්නේ, 1963දී මෙම දිනයේදී [[මලයාසියාව|මලයාසියානු]] සන්ධීය රාජ්‍යය පිහිටුවීම සමරනු සඳහාය. [[මලයා සන්ධීය රාජ්‍යය|මලයාව]], [[උතුරු බෝර්නියෝව]], [[සාර්වක් කීරීට යටත් විජිතය|සාර්වක් ]], සහ [[සිංගප්පූරුව]] එකට එක්වී මලයාසියාව බිහිකිරීම මෙදිනදී සැමරෙයි. නව සන්ධීය රාජ්‍යය බිහිකිරීම, 1963 ජූනි 1 වන දි සිදු කිරීමට නියමිතව තිබුණද, හයවන [[හරී මර්ඩේකා]] උත්සවය හා ඒකීභූත වීම සඳහා 1963 අගෝස්තු 31 දක්වා කල්තැබුණි. මලයාසියාව තැනීම පිළිබඳව [[ඉන්දුනීසියාව|ඉන්දුනීසියානු]] සහ [[පිලිපීනය|පිලිපීන]] විරෝධතා නිසා, නව රාජ්‍යය ප්‍රකාශයට පත් කිරීම එම වසරෙහිදීම සැප්තැම්බර් 16 වන දින දක්වා ප්‍රමාද කෙරිණි.
 
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/මලයාසියානු_දිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි