"මීගමුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
මීගමුව (English: Negombo; Tamil: நீர்கொழும்பு [nir koɭumbu]) ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, බටහිරදිග වෙරළේ, මීගමුව කළපුව ම
2 පේළිය:
 
[[Image:Negombo.jpg|thumb|right|250px|මිගමුව]]
මීගමුව (English: Negombo; Tamil: நீர்கொழும்பு [nir koɭumbu]) ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, බටහිරදිග වෙරළේ, මීගමුව කළපුව මුඛයෙහි පිහිටා ඇති ප්‍රධාන නගරයකි. මීගමුව, අගනුවර වෙන කොළඹ, මහනුවර සහ යාපනයෙන් පසු ඇති හතරවන විශාලම සහ බස්නාහිර පළාතේ කොළඹට පසු ඇති දෙවන විශාලතම නගරයයි. මීගමුව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පරිපාලන අගනුවරද වේ. කොළඹ සිට කිලෝමීටර් 37ක් උතුරින් පිහිටා ඇති මීගමුව නගර සීමාව තුළ 128,000ක ජනගහනයක් ඇති ප්‍රධාන වාණිජ නගරයකි. මීගමුව එහි විශාල සහ පැරණි, කාර්‍යබහුල මාළු වෙළඳසල් වලින් පිරි ධීවර කර්මාන්තය සහ මනස්කාන්ත වැලි සහිත වෙරළවල් සඳහාද ප්‍රසිද්ධය. සුඛෝපභෝගී හෝටල, නවාතැන් ස්ථාන, කදිම අවන්හල් සහ බීමහල් සහිත මීගමුව නවීන ජීවන ක්‍රමයක් සහ නිශාචර ජීවිතය සහිත ශ්‍රී ලංකාවේ නිදහස් මතධාරීම නගරයකි. එය බහු වාර්ගික, බහු ආගමික සහ බහු සංස්කෘතික නගරයකි.
'''මිගමුව''' කොළඹ නගරයට කී.මී. 30 ක් පමණ උතුරින් පිහිටා ඇති නගරයකි. එය මීගමු කළපු මුවදොර පිහිටා ඇති අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට කි.මී. 10 පමණ මෑතින් පිහිටා ඇත. කුඩා වරායකින් සමන්විත මීගමු නගරයේ ආර්ථිකය සංචාරක හා ධීවර කර්මාන්ත මත රදා පවතින අතර පිඟන් හා තඹ භාණ්ඩ නිෂ්පාදනය ද කරනු ලැබේ.
 
==නාමය==
"https://si.wikipedia.org/wiki/මීගමුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි