"ශ්‍රී දළදා මාළිගාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎දළදා වහන්සේ: මහනුවර දළඳා මාළිගාවේ ඉදිරිපස පෙනුම
23 පේළිය:
==දළදා වහන්සේ==
{{main|දළදා වහන්සේ}}
[[File:Front view of Temple of the Tooth, Kandy.jpg|right|thumb|මහනුවර දළඳා මාළිගාවේ ඉදිරිපස පෙනුම]]
 
අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම රටේ රජතුමාට දන්ත ධාතූන් වහන්සේගේ සහ පාත්‍රා ධාතූන් වහන්සේගේ භාරකාරීත්ව හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ ආරක්ෂා කළහ. මධ්‍යකාලීන යුගයයෙන් පසු පාත්‍රා ධාතූන් වහන්සේට සිදුවූදේ අභිරහසක්ව පවතී, එනමුත් දළදා වහන්සේ නිරුපද්‍රිතය.
 
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_දළදා_මාළිගාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි