"අබ් ඌර්බෙ කෝන්ඩිටා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිත‍යෙන් සංස්කරණය
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
2 පේළිය:
 
{{පිළිබඳ|වර්ෂ අංකන ක්‍රමය|ග්‍රන්ථය|අබ් ඌර්බෙ කෝන්ඩිටා (ග්‍රන්ථය)}}
'''''අබ් ඌර්බෙ කෝන්ඩිටා''''' ('''''ඇනෝ අර්බිස් කොන්ඩිටයි''''' හා සබැඳි: '''AUC''' හො '''a.u.c.''' හෝ '''a.u.''')<ref>ඔහුගේ ''රෝමානු ඉතිහාසය'' ග්‍රන්ථයෙහි [[කසියොස් ඩියෝ|ඩියෝ]] "a.u." ලෙසින් භාවිතා කරයි </ref> යනු, (රෝම) "[[රෝමය සොයාගැනුම|නගරය සොයාගැනුමෙහි]] සිට" යන අර්ථය දෙන [[ලතින්]] වාක්‍යාංශයක් වන අතර,<ref> "නගරය පිහිටුවීමේ දිනයෙහි සිට පටන්" යනුවෙන් වචනානුසාරයෙන් පරිවර්තනය කෙරෙයි.</ref> සාම්ප්‍රදායික වශයෙන් ක්‍රිපූ 753 යන කාල නිර්ණය දරයි. AUC යනු, සමහරක් පුරාතන [[රෝමානු ඉතිහාසඥයා|රෝමානු ඉතිහාසඥයින්]] විසින්, විශේෂිත රෝමානු වර්ෂයන් හඳුනාගැනුම සඳහා භාවිතා කළ වර්ෂ-අංකන ක්‍රමයකි. පුනුරුද යුගයේ සංස්කාරකවරුන් විසින්, ඔවුන් ප්‍රකාශයට පත් කළ රෝමානු අත් පිටපත් සඳහා, AUC එක් කිරීම නිසා, රෝමානුවන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ වර්ෂයන් නම් කළේ AUC ක්‍රමය භාවිතයෙන් බවට වැරදි හැඟීමක් ජනිත වුණි.
 
 
"https://si.wikipedia.org/wiki/අබ්_ඌර්බෙ_කෝන්ඩිටා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි