"අබ් ඌර්බෙ කෝන්ඩිටා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
 
සාමාන්‍ය මෙවලම් භාවිත‍යෙන් සංස්කරණය
2 පේළිය:
 
{{පිළිබඳ|වර්ෂ අංකන ක්‍රමය|ග්‍රන්ථය|අබ් ඌර්බෙ කෝන්ඩිටා (ග්‍රන්ථය)}}
'''''අබ් ඌර්බෙ කෝන්ඩිටා''''' ('''''ඇනෝ අර්බිස් කොන්ඩිටයි''''' හා සබැඳි: '''AUC''' හො '''a.u.c.''' හෝ '''a.u.''')<ref>ඔහුගේ ''රෝමානු ඉතිහාසය'' ග්‍රන්ථයෙහි [[කසියොස් ඩියෝ|ඩියෝ]] "a.u." ලෙසින් භාවිතා කරයි </ref> යනු, (රෝම) "[[රෝමය සොයාගැනුම|නගරය සොයාගැනුමෙහි]] සිට" යන අර්ථය දෙන [[ලතින්]] වාක්‍යාංශයක් වන අතර,<ref> "නගරය පිහිටුවීමේ දිනයෙහි සිට පටන්" යනුවෙන් වචනානුසාරයෙන් පරිවර්තනය කෙරෙයි.</ref> සාම්ප්‍රදායික වශයෙන් ක්‍රිපූ 753 යන කාල නිර්ණය දරයි. AUC යනු, සමහරක් පුරාතන [[රෝමානු ඉතිහාසඥයා|රෝමානු ඉතිහාසඥයින්]] විසින්, විශේෂිත රෝමානු වර්ෂයන් හඳුනාගැනුම සඳහා භාවිතා කළ වර්ෂ-අංකන ක්‍රමයකි.
 
 
"https://si.wikipedia.org/wiki/අබ්_ඌර්බෙ_කෝන්ඩිටා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි