"සමාජය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 1 interwiki links, now provided by Wikidata on d:q8425 (translate me)
No edit summary
1 පේළිය:
[[ගොනුව:Jrchery h a society-1-.jpg|500px|thumb]]
 
             '''සමාජය''' වුකලි ස්ථිතික වුවක් නොව ගතික ප්‍රපංචයකි. බැලු බැල්මට සමාජය යනු පුද්ගල එකතුවකි. පුද්ගලයා ගෙන් තොරව සමාජයක් පිළිබඳව කථා කළ නොහැක. එහෙත් පුද්ගලයන් එකට එක්කාසු විමම සමාජයක් හඳුනා ගැනිමේ ලක්ෂණයක් නොවේ.එකට එකතු වි සිටන පුද්ගලයන් අතර එක්තරා ආකාරයකට ගොඩ නැගුණු සමිබන්ධතාවන්ගේ සංකලනයක් සමාජයක දැකිය හැකිය.එහිදි සමාජයක් කාලාන්තරයක් තිස්සේ පැවතිම සඳහා කරැණු කිපයක් අවශ්‍ය වේ.ඒ අතර පළමු වැන්න වන්නේ පරිසරයට අනුව පැවැත්ම රැක ගැනිමට හැකියාවක් තිබිමයි.මේ අතර ආහාර සපයා ගැනිමෙහි හැකියාවට වැදගත් තැනක් හිමිවෙයි. දෙවැන්න වන්නේ ප්‍රජනන ක්‍රියා වලියයි. සමාජයකට අවශ්‍ය සාමාජිකයන් හඳුන්වාදීම කිරිමේදි ප්‍රජනන ක්‍රියාවලියක් අවශ්‍යය කෙරේ . එහිලා විවාහය හා පවුල වැදගත් වන අතර අඹු දරැවන්ගේ ආරක්ෂාව සපයා ගැනිමේ හැකියාව මේ යටතේදැක්විය හැකිය. තෙවැන්න ලෙස සංස්කෘතිය යන සාධකය හඳුනා ගත හැකිය. සංස්කෘතිය අවශ්‍යය වනුයේ මිනිසුනට පරමිපර‍වෙලින් පරමිපරාවට හුරැපුරැදු කරගත යුතු හැසිරිමි රටාවක් ධර්මතා පද්ධතියක් අවශ්‍යය නිසාය. දේශපාලන ස්වාධිනත්වය ද තවත් කරැණක් ලෙස දැක්විය හැකිය. මින් අදහස් කරන්නේ මිනිසුන් එකට එකකාසු වී සිටින නිෂ්චිත භූමි ප්‍රදේශයක් පිළිබදව පවතින්නා වු අධිකාරිමය බලයයි.
'''සමාජය''' වුකලි ස්ථිතික වුවක් නොව ගතික ප්‍රපංචයකි. බැලු බැල්මට සමාජය යනු පුද්ගල එකතුවකි. පුද්ගලයා ගෙන් තොරව සමාජයක් පිළිබඳව කථා කළ නොහැක.
එහෙත් පුද්ගලයන් එකට එක්කාසු විමම සමාජයක් හඳුනා ගැනිමේ ලක්ෂණයක් නොවේ.එකට එකතු වි සිටන පුද්ගලයන් අතර එක්තරා ආකාරයකට ගොඩ නැගුණු සමිබන්ධතාවන්ගේ සංකලනයක් සමාජයක දැකිය හැකිය.එහිදි සමාජයක් කාලාන්තරයක් තිස්සේ පැවතිම සඳහා කරැණු කිපයක් අවශ්‍ය වේ.ඒ අතර පළමු වැන්න වන්නේ පරිසරයට අනුව පැවැත්ම රැක ගැනිමට හැකියාවක් තිබිමයි.මේ අතර ආහාර සපයා ගැනිමෙහි හැකියාවට වැදගත් තැනක් හිමිවෙයි.
             දෙවැන්න වන්නේ ප්‍රජනන ක්‍රියා වලියයි. සමාජයකට අවශ්‍ය සාමාජිකයන් හඳුන්වාදීම කිරිමේදි ප්‍රජනන ක්‍රියාවලියක් අවශ්‍යය කෙරේ . එහිලා විවාහය හා පවුල වැදගත් වන අතර අඹු දරැවන්ගේ ආරක්ෂාව සපයා ගැනිමේ හැකියාව මේ යටතේදැක්විය හැකිය. තෙවැන්න ලෙස සංස්කෘතිය යන සාධකය හඳුනා ගත හැකිය. සංස්කෘතිය අවශ්‍යය වනුයේ මිනිසුනට පරමිපර‍වෙලින් පරමිපරාවට හුරැපුරැදු කරගත යුතු හැසිරිමි රටාවක් ධර්මතා පද්ධතියක් අවශ්‍යය නිසාය. දේශපාලන ස්වාධිනත්වය ද තවත් කරැණක් ලෙස දැක්විය හැකිය. මින් අදහස් කරන්නේ මිනිසුන් එකට එකකාසු වී සිටින නිෂ්චිත භූමි ප්‍රදේශයක් පිළිබදව පවතින්නා වු අධිකාරිමය බලයයි.
             සමාජය ගොඩනැගීම පිළිබඳ වැදගත් වන මෙම මුලික කාරණා බලන විට පෙනී යන්නේ පුද්ගලයන් අතර වර්ධනය වන සමාජ සමිබන්ධතාවල එකතුවක් ලෙස සමාජය සැලකිය හැකි බවය. මෙම සමාජ සමිබන්ධතා අධ්‍යනය තුළින් සමාජය තේරැමි ගැනීමට පහසු වන බව පෙනේ.සමාජ සමිබන්ධතා යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න අවධානය යොමු කළ විට මිනිසුන් තම හැසිරිමේදී තමා අවට සිටින අන්‍යයන්ගේ හැසිරිමි රටාවන් කෙරේ සැලකිමත් වේ. එනමි පුද්ගල සමිබන්ධතා කරැණු දෙකක් ඔස්සේ හඳුනා ගත හැකිය.
 
             සමාජය ගොඩනැගීම පිළිබඳ වැදගත් වන මෙම මුලික කාරණා බලන විට පෙනී යන්නේ පුද්ගලයන් අතර වර්ධනය වන සමාජ සමිබන්ධතාවල එකතුවක් ලෙස සමාජය සැලකිය හැකි බවය. මෙම සමාජ සමිබන්ධතා අධ්‍යනය තුළින් සමාජය තේරැමි ගැනීමට පහසු වන බව පෙනේ.සමාජ සමිබන්ධතා යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න අවධානය යොමු කළ විට මිනිසුන් තම හැසිරිමේදී තමා අවට සිටින අන්‍යයන්ගේ හැසිරිමි රටාවන් කෙරේ සැලකිමත් වේ. එනමි පුද්ගල සමිබන්ධතා කරැණු දෙකක් ඔස්සේ හඳුනා ගත හැකිය.
 
* තමා විසින් කරන ක්‍රියාවන් පිළිබඳ තමා විසින්ම තනි තීරණ වලට එළඹිම.
"https://si.wikipedia.org/wiki/සමාජය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි