"ගුරුවරුන්ගේ දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
2 පේළිය:
 
==ඉතිහාසය==
ගුරුවරුන්ගේ දිනයක් සිහිකිරීමේ අදහස, විවිධ රටවල ස්වායත්ත වශයෙන් පැනනැඟුනේ විසි වන සියවසෙහිදීය; බොහෝ අවස්ථා වලදී, ඔවුන් සමරන්නේ කිසියම් දේශීය අධ්‍යාපනඥයෙකු හෝ අධ්‍යාපනයේ කිසියම් විශේෂ සන්ධිස්ථානයකි (නිදසුනක් වශයෙන්, 1915 වසරෙහි සිට, ආර්ජන්ටිනාව විසින් සැප්තැම්බර් 11 දිනදී සමරන්නේ [[ඩොමින්ගො ෆොස්ටීනෝ සර්මියන්තෝ| ඩොමින්ගො ෆොස්ටීනෝ සර්මියන්තෝගේ]] මරණය වන අතර,<ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.jardindeinfantesdfs.com.ar/historia.htm#El%20Maestro%20Argentino:%20Domingo%20F.%20Sarmiento |title=හිස්ටෝරියා |publisher=Jardindeinfantesdfs.com.ar |date= |accessdate=2011-10-02}}</ref> ඉන්දියාව විසින්, 1962 වසරෙහි සිට, සැප්තැම්බර් 5 දිනදී සැමරෙන්නේ, [[ආචාර්ය සාර්වපල්ලි රාධක්‍රිෂ්නන්| ආචාර්ය සාර්වපල්ලි රාධක්‍රිෂ්නන්ගේ]] උපන්දිනයයි <ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.indianchild.com/teachers_day_india.htm |title=ටීචර්ස් ඩේ, ටීචර්ස් ඩේ ඉන් ඉන්ඩියා - ප්‍රසිඩන්ට්ස් අබ්දුල් ස්පීච් |publisher=Indianchild.com |date= |accessdate=2011-10-02}}</ref>).
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ගුරුවරුන්ගේ_දිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි