"ගුරුවරුන්ගේ දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
1 පේළිය:
බොහෝ රටවල, '''ගුරුවරුන්ගේ දිනය''' පැවැත්වීමේ අදහස වන්නේ, [[ගුරුවරයා|ගුරුවරයන්]] අගය කිරීමේ විශේෂ දිනයන් ලෙසින් වන අතර, කිසියම් ක්ෂේත්‍රයක් තුල හෝ පොදුවේ ප්‍රජාව තුල හෝ ඔවුන්ගේ විශේෂිත දායකත්වයට ගරුකරන උත්සවයන්ද මෙයට අඩංගු විය හැක. ගුරුවරුන්ගේ දිනය පවත්වන දිනය, රටකින් රටකට වෙනස් වෙයි. සැම වසරකම ඔක්තොම්බර් 5 දිනදී ලොව පුරා කිල වශයෙන් සැමරෙන [[ලෝක ගුරුවරුන්ගේ දිනය]] වෙතින්, මෙම ගුරුවරුන්ගේ දිනය වෙනස් වෙයි. <ref>{{උපන්‍යාස වෙබ්|url=http://www.5oct.org |title=වර්ල්ඩ් ටීචර්ස් ඩේ, ඔක්ටෝබර් 5 |publisher=Unesco.org |date= |accessdate=2012-09-05}}</ref>
 
==ඉතිහාසය==
ගුරුවරුන්ගේ දිනයක් සිහිකිරීමේ අදහස, විවිධ රටවල ස්වායත්ත වශයෙන් පැනනැඟුනේ විසි වන සියවසෙහිදීය; බොහෝ අවස්ථා වලදී, ඔවුන් සමරන්නේ කිසියම් දේශීය අධ්‍යාපනඥයෙකු හෝ අධ්‍යාපනයේ කිසියම් විශේෂ සන්ධිස්ථානයකි (නිදසුනක් වශයෙන්, 1915 වසරෙහි සිට, ආර්ජන්ටිනාව විසින් සැප්තැම්බර් 11 දිනදී සමරන්නේ [[ඩොමින්ගො ෆොස්ටීනෝ සර්මියන්තෝ| ඩොමින්ගො ෆොස්ටීනෝ සර්මියන්තෝගේ]] මරණය වන අතර,<ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.jardindeinfantesdfs.com.ar/historia.htm#El%20Maestro%20Argentino:%20Domingo%20F.%20Sarmiento |title=හිස්ටෝරියා |publisher=Jardindeinfantesdfs.com.ar |date= |accessdate=2011-10-02}}</ref> ඉන්දියාව විසින්, 1962 වසරෙහි සිට, සැප්තැම්බර් 5 දිනදී සැමරෙන්නේ, [[ආචාර්ය සාර්වපල්ලි රාධක්‍රිෂ්නන්| ආචාර්ය සාර්වපල්ලි රාධක්‍රිෂ්නන්ගේ]] උපන්දිනයයි
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ගුරුවරුන්ගේ_දිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි