"හෙබ්‍රෙව් දින දසුන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
1 පේළිය:
'''හෙබ්‍රෙව්''' හෝ '''යුදෙව් දින දසුන''' ({{හෙබ්‍රෙව්|הַלּוּחַ הָעִבְרִי}}, ''ha'luach ha'ivri'') යනු, ප්‍රමුඛ වශයෙන් [[යුදෙව්වා|යුදෙව්]] ආගමික පිළිපැදීම් සඳහා වර්තමානයේ භාවිතා වන [[චන්ද්‍ර සූර්ය දින දසුන| චන්ද්‍ර සූර්ය දින දසුනකි]]. එහි බොහෝ උත්සවාකාර භාවිතා අතර, [[යුදෙව් නිවාඩු දිනය|යුදෙව් නිවාඩු දිනයන්]] සඳහා දිනයන්ද, [[සතිපතා ටෝරා ඛණ්ඩය |ටෝරා ඛණ්ඩයන්හී]] සුදුසු [[ටෝරා කියවීම් |ප්‍රසිද්ධ කියවීම්ද]], ''[[යොත්සයිට්|යෝත්සයිටද]]'' (ඥාතියෙකුගේ මරණය සිහිකිරීම සඳහා දිනයන්) සහ, දිනපතා [[පසන්]] කියවීම්ද, එය විසින් දැක්වෙයි. [[ඊශ්‍රායෙලය|ඊශ්‍රායෙලයෙහි]] එය භාවිතා වන්නේ ආගමික කටයුතු සඳහා, කෘෂිකර්මය සඳහා කාල රාමුවක් සහ සිවිල් කටයුතු සඳහා නිල දින දසුනක් සැපයීම සඳහා වන අතර වුවද, [[ග්‍රෙගරි දින දසුන|ග්‍රෙගෝරියානු දින දසුනට]] වැඩි අනුග්‍රහයක් දක්වමින් අවසන සඳහන් භාවිතය කෙමෙන් ගිලිහෙමින් පවතියි.
"https://si.wikipedia.org/wiki/හෙබ්‍රෙව්_දින_දසුන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි