"ශ්‍රී ලංකාවේ දික්කසාද නීති" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
42 පේළිය:
විවාහ වන අවස්ථාවේ පවා තිබිය යුතු සුවකළ නොහැකි ලිංගික බෙළහීනතාව මෙයින් අදහස් වේ. බෙළහීනතාව වරදක් වන්නේ ඒ බව දැනගෙන විවාහ වු විටය. මේ කරුණු මත සාමාන්‍ය නීතියේ දික්කසාදය සාකච්ඡා වේ.දික්කසාදය සිවිල් වරදක් වන නිසාවෙන් සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව , දිසා අධිකරණයේ , එදිරිවාදී නඩු පටිපාටිය අනුව ක්‍රියාත්මක වේ. එසේම ඉහත කරුණු වලට අමතරව සිවිල් නඩු විධාන සංග්‍රහයේ "608"ට, 1970 ගෙනා සංශෝධනය ප්‍රකාරව , අවුරුදු 7ක් වෙන්ව සිටියදී හෝ අවුරුදු 2ක අධිකරණමය වෙන්වීමක් වී තිබේ නම් ලඝුකාර්‍ය පටිපාටියෙන් දික්කසාදය ගත හැක.(නමුත් කාර්‍ය පටිපාටියට වූ මෙම වෙනස්කම , හරයාත්මක නීතියට හඳුන්වා නොදීම නිසා ප්‍රායෝගිකව මෙම තත්වය ක්‍රියාත්මක නොවේ.)
==
පහත සඳහන් කාරණා මත උඩරට විවාහයක් දික්කසාද කළ හැකිය.
# විවාහ වීමෙන් පසු බිරිඳ අනාචාරයෙහි යෙදීම
|