"ශ්‍රී ලංකාවේ දික්කසාද නීති" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
48 පේළිය:
=== දික්කසාදය ලබා දෙන පදනම් ===
පහත සඳහන් කාරණා මත උඩරට විවාහයක් දික්කසාද කළ හැකිය.
1.# විවාහ වීමෙන් පසු බිරිඳ අනාචාරයෙහි යෙදීම
2.# බිරිඳ විසින් අවුරුදු දෙකක් තිස්සේ සැමියා අතහැර දමා සිටීම.
3.# සතුටින් එකට ජීවත්වීමට නොහැකිවීම හෝ පුරා වසරක් තිස්සේ වාසයෙන් හෝ සංවාසයෙන් වෙන්වී ජීවත්වීම
යන කාරණාවලින් එකක් හෝ සියල්ලම මත පුරුෂ පක්ෂය විසින්ද,
 
1. සැමියා විසින් අනාචාරයෙහි යෙදීම
2.# සැමියා විසින් අනාචාරයෙහි යෙදීම
# සැමියා විසින් අවුරුදු දෙකක් තිස්සේ බිරිඳ අතහැර දමා සිටීම.
3.# සතුටින් එකට ජීවත්වීමට නොහැකිවීම හෝ පුරා වසරක් තිස්සේ වාසයෙන් හෝ සංවාසයෙන් වෙන්වී ජීවත්වීම
යන කාරණාවලින් එකක් හෝ සියල්ලම මත ස්ත්‍රී පක්ෂය විසින්ද තම විවාහය අවලංගු කර හෝ දික්කසාද තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිය හැක.
දෙදෙනාගේම කැමැත්තෙන් හා අන්‍යේන්‍ය එකඟතාවය මත නම් දෙදෙනා එකතුව ඉල්ලීම් කළ හැකිය.
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_දික්කසාද_නීති" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි