"වේල්සයෙහි ජෝර්ජ් කුමරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
18 පේළිය:
 
'''කේම්බ්‍රිජ්හී ජෝර්ජ් කුමරු''' <ref>{{උපන්‍යාස පුවත් | url=http://www.lankadeepa.lk/index.php/articles/155546 | title=රජ කුමරාට නම් තබයි | work=ලංකාදීප ඔන් ලයින් | date=25 ජූලි 2013 | accessdate=25 ජූලි 2013 | author=තිස්ස මඩවල, අශේන් සේනාරත්න}}</ref> <ref >{{උපන්‍යාස වෙබ්|url=http://www.newsfirst.lk/sinhala/node/24415 |title=රාජකීය කුමරුට නම් තබයි |publisher=Newsfirst.lk |date= |accessdate=2013-07-25}}</ref> <ref >{{උපන්‍යාස වෙබ්|url=http://hirunews.lk/sinhala/63700 |title=
බි‍්‍රතාන්‍යයේ නව රජ කුමරු ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලූවිස්. |publisher=hirunews.lk |date= |accessdate=2013-07-25}}</ref> (ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුවිස්ලුයී;{{#tag:ref| අභිධානයක් දරන රාජකීයයෙක් ලෙසින්, ජෝර්ජ් වාසගමක් භාවිතා නොකරන මුත්, එසේ වාසගමක් භාවිතා කරන ''විට'' , එය [[මවුන්ට්බැටන්-වින්ඩ්සර්]] විය යුතුයි.<ref>{{උපන්‍යාස වෙබ්| authorlink = එක්සත් රාජධානියේ රාජකීය පවුල් සාමාජිකයෝ#රාජකීය පවුල | title = ද රෝයල් ෆැමිලි නේම් | work=බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවේ නිල වෙබ් අඩවිය | publisher=ද රෝයල් හවුසෝල්ඩ් | url =http://www.royal.gov.uk/ThecurrentRoyalFamily/TheRoyalFamilyname/Overview.aspx| accessdate =24 ජූලි 2013}}</ref>|group = fn|name = sur}} උපත 22 ජූලි 2013) යනු, [[විලියම් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා| විලියම් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයාගේ]], සහ ඔහුගේ බිරිඳ [[කැතරින්, කේම්බ්‍රිජ්හී ආදිපාදවරිය| කැතරින්, කේම්බ්‍රිජ්හී ආදිපාදවරියගේ]] පුත් කුමරුවා මෙන්ම, [[චාල්ස්, වේල්සයෙහි කුමරු| චාල්ස්, වේල්සයෙහි කුමරුගේ]] සහ, මිය ගිය [[ඩයනා, වේල්සයෙහි කුමරිය| ඩයනා, වේල්සයෙහි කුමරියගේ]] එකම මුනුපුරු/මිනිපිරියද වෙයි. ඔහුගේ සීයාට සහ පියාට පසුව, [[එක්සත් රාජධානියෙහි රජ |එක්සත් රාජධානියෙහි සිංහාසනයට]] සහ ස්වායත්ත [[පොදු රාජ්‍ය මණ්ඩල අධිකාරි ප්‍රදේශය| පොදු රාජ්‍ය මණ්ඩල අධිකාරි ප්‍රදේශ]] 15 ක සිංහාසනයන් වෙත, ඔහුගේ මී-මිත්තණියගේ [[බ්‍රිතාන්‍ය සිංහාසනයට උරුමක්‍රම පෙළ | අනුප්‍රාප්තික ලෙසින් ]] පත්වීමට උරුමකම් කියන තුන්වැන්නා ඔහු වෙයි.
 
 
"https://si.wikipedia.org/wiki/වේල්සයෙහි_ජෝර්ජ්_කුමරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි