"හරිතාගාර ආචරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 71 interwiki links, now provided by Wikidata on d:q41560 (translate me)
No edit summary
5 පේළිය:
සාමාන්‍ය [[හරිතාගාරයකදි]] සිදුවනුයේ කුටීරයක සිරිකරන ලද වාතයෙහි පවතින තාපය [[සංවහනය]] හෝ [[සන්නයනය]] මගින් හානි වීම වැළැක්වීමයි.
 
හරිතාගාර ආචරණය [[ජෝසප් ෆූරියර්]] විසින් 19241824 දී සොයාගන්නා ලද අතර පළමු සාර්ථක පරීක්ෂණය සිදු කරන ලද්දේ [[ජෝන් මිණ්ඩල්]] විසින් 19581858 වසරෙහිය. මේ හා සබැඳුන පළමු ප්‍රමාණාත්මක වාර්ථාව වන්නේ 1896 දී [[ස්ටන්ටේ ආහිනියස්]] ගේ වාර්ථාවයි.
 
හරිතාගාර ආවරණය නොවන්නට පෘථිවිය මත සාමාන්‍ය උෂ්නත්වය - 18oC පවා වන්නට ඉඩ තිබුණි. (මෙම උෂ්ණත්වය පෘථිවියේ [[කෘෂ්ණ වස්තු]] උෂ්ණත්වයයි) නමුත් පෘථිවියේ පහල වායුගෝලයේ සිදුවන අසාමාන්‍ය උෂ්නත්ව වෙනස් වීම් වලට හේතුව වන්නේ මූලික වශයෙන්ම මිනිස් ක්‍රියාකාරකම්ය. වායුගෝලයට හරිතාගාර වායුන් මුදා හැරීම , [[භුමිය යොදාගන්න‍ා]] [[පිළිවෙලිහි]] පවතින අක්‍රමිකතා වැනි ක්‍රියාවන් නිසා සිදුවන මෙය , [[මානව ක්‍රියාකාරකම් නිසා සිදු වන හරිතාගාර ආචරණය]], ලෙස හැඳින්වෙයි.
"https://si.wikipedia.org/wiki/හරිතාගාර_ආචරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි