"මොසිල්ලා ෆයර්ෆොක්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 104 interwiki links, now provided by Wikidata on d:q698 (translate me)
සුළුNo edit summary
19 පේළිය:
}}
 
'''මොසිල්ලා ෆයර්ෆොක්ස්''' යනු මොසිල්ලා සමාගම විසින් පවත්වාගෙන යන නොමිලයේ ලබාගත හැකි විවෘත කේත [[වෙබ් බ්‍රව්සරයබ්‍රවුසරය|වෙබ් බ්‍රව්සරයක්බ්‍රවුසරයක්]] වන අතර මෙය මොසිල්ලා ඇප්ලිකේෂන් ස්යිට් වෙතින් බිඳි ආවකි. 2011 ‍මාර්තු වන විට 30% ක වෙළඳපොල කොටසක් හිමි කරගනිමින් ෆයර්ෆොක්ස් වර්තමාන ලෝකයේ භාවිත වන දෙවන ජනඃප්‍රියම වෙබ් බ්‍රවුසරය බවට පත්විය.<ref name="w3counter1">[http://w3counter.com/globalstats.php ලොක‍ වෙබ් සංඛ්‍යා]. W3Counter (2010-10-31). ලබා ගන්නා ලද්දේ 2010-11-09.</ref><ref name="gs.statcounter.com">[http://gs.statcounter.com/ StatCounter වෙබ් සංඛ්‍යා – බ්‍රවුසර, මෙහෙයුම් පද්ධති, සෙවුම් යන්ත්‍ර ජංගම වෙළඳපොල කොටස ද ඇතුළත්ව]. Gs.statcounter.com (2008-07-01). ලබා ගන්නා ලද්දේ 2010-11-09.</ref><ref name="getclicky1">[http://www.getclicky.com/marketshare/global/web-browsers/ වෙබ් බ්‍රවුසර (ලොක වෙළඳපොල කොටස)|Clicky]. Getclicky.com. ලබා ගන්නා ලද්දේ 2010-11-09.</ref>
 
වර්තමාන බොහොමයක් වෙබ් ප්‍රමිතීන් ක්‍රියාවට නැංවූ සහ අනාගතයේදී ප්‍රමිතීන් බවට පත්වේ යැයි බලාපොරොත්තු වියහැකි විශේෂාංග වලින් සමන්විත [[ගෙකෝ පිරිසැලසුම් යන්ත්‍රය]] (Gecko layout engine) වෙබ් පිටු විදහා දැක්වීම සඳහා ෆයර්ෆොක්ස් විසින් භාවිත කරනු ලබයි.
"https://si.wikipedia.org/wiki/මොසිල්ලා_ෆයර්ෆොක්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි