"වෙබ් බ්‍රව්සර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සංස්
1 පේළිය:
'''වෙබ් බ්‍රවුසරයක්''' යනු [[විශ්ව විසිරි වියමන|විශ්ව විසිරි වියමනේ]] ඇති [[වෙබ් පිටුව|වෙබ් පිටු]] වැනි සම්පත් ලබාගැනීමට, දර්ශනය කිරීමට සහ සොයා යෑමට සමත් [[මෘදුකාංග|මෘදුකාංගයකි]]. මෙම සම්පත් කරා ළඟා වීමට [[ඒකීය සම්පත් අනන්‍යකාරකය]] (URL) නමැති ලිපිනයන් භාවිතා වෙයි. මේවායේ ඇති සබැඳසබැඳි අදාළ සම්පත් වෙත ගමන් කිරීම පහසු කරයි.
 
ලොව ප්‍රධානතම වෙබ් බ්‍රවුසර අතර [[ගූගල් ක්‍රෝම්]], [[මොසිල්ලා ෆයර්ෆොක්ස්]], [[ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර්]], [[ඔපෙරා (ජාල ගවේශකය)|ඔපෙරා]] සහ [[සෆාරි (ජාල ගවේශකය)|සෆාරි]] මුල් තැන ගනියි.
"https://si.wikipedia.org/wiki/වෙබ්_බ්‍රව්සර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි