Content deleted Content added
|
|
}}
'''ගූගල් ක්‍රෝම්''' යනු [[ගූගල්|ගූගල් සමාගම]] විසින් වැඩි දියුණු කරන ලද නොමිලේ ලබාගත හැකි [[වෙබ් බ්‍රව්සරය|වෙබ් බ්‍රව්සරයකි]]. එය 27 වැනි සංස්කරණය තෙක් පිටු දර්ශන සැකැස්ම සැකසීමට වෙබ්වෙබ්කිට් කිට්ලේඅවුට් එන්ජිම යොදාගත් අතර 28 වැනි සංස්කරණයේ සිට වෙබ්කිට් පාදක කරගත් බ්ලින්ක් ලේඅවුට් එන්ජිම යොදාගනීභාවිතා කරයි.<ref>{{cite news|title=Google going its own way, forking WebKit rendering engine|url=http://arstechnica.com/information-technology/2013/04/google-going-its-own-way-forking-webkit-rendering-engine/|publisher=Ars Technica|accessdate=3 April 2013}}</ref> මුල්ම වරට 2008 සැප්තැම්බර් දෙවන දින එහි බිටා සංස්කරණය [[මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්]] මෙහෙවුම්මෙහෙයුම් පද්ධතිය සඳහා දියුණු කෙරිනි. එහි පළමු ස්ථාවර සංස්කරණය 2008 දෙසැම්බර් එකොලොස් වන දින මහජනතාවට නිකුත් කරන ලදි. StatCounter වෙබ් අඩවියට අනුව ගූගල් ක්‍රෝම් බ්‍රව්සරය 2013 අප්‍රේල් වන විට ලෝක වෙබ් බ්‍රව්සර් භාවිතය අතින් 39% කොටසකට හිමිකම් කියයි.<ref name="statcounter201209">{{cite web|url=http://gs.statcounter.com/#browser-ww-monthly-201210-201304|title=Top 5 Browsers from Oct 2012 to Apr 2013 - StatCounter Global Stats|accessdate=31 May 2013|publisher=StatCounter}}</ref>
2008 සැප්තැම්බරයේදී ගූගල් සමාගම සිය වෙබ් බ්‍රව්සරයේ කේත විශාල කොටසක් [[ක්‍රෝමියම්]] නමැති [[විවෘත කේත මෘදුකාංග|විවෘත කේත මෘදුකාංගයක්]] ලෙස නිදහස් කෙරිණි.
2008 සැප්තැම්බරයේදී,ගූගල් සමාගම සිය වෙබ් බ්‍රව්සරයේ බොහෝ කේතයන් ක්රෝරෝමියෙම් නමින් නිදහස් කෙරිනි.
== ඉතිහාසය ==
ගූගල් සමාගමේ එරික් ස්කිමිත්ෂ්මිත් සයවසරක් තිස්සේ තම සමාගමේ ස්වාධීන වෙබ් බ්‍රව්සරය දියුණු කිරීමට මැලිවිය. ඔහු ප්‍රකාශ කර සිටියේ "ඒ කාලේ ගූගල් කියන්නේ සමාන්‍ය සමාගමක්" ; ඔහුට එකල බ්‍රව්සරය යුද්ධයක පැටලී සටනක් දීමට කිසිදු කැමැත්තක් නොතිබිණි. එහෙත් ගුගල් සමාගමේ සමනිර්මාතෘ වන සර්ජි බ්‍රින් සහ ලැරී පෙජ් විසින් මොසිල්ලා පදනමේ මෘදුකාංග ශිල්පින් කුලියට යොදා ගෙන ගූගල් ක්‍රෝම්හි අදර්ශනයක් සැදීමෙන් පසු එරික් ස්කිමිත් එහි විශිෂ්ටත්වය ඉදුරාම තම සිත වෙනස් කල බව කියා සිටියා.
== මූලාශ්‍ර ==
|