"ලාඕසය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary
තොරතුරු කොටුව
1 පේළිය:
{{තොරතුරුකොටුව රට
'''ලාඕසය''' ගිනිකොණදිග ආසියාවේ පිහිටි රටකි. සතර අතින්ම ගොඩබිමින් මායිම් වුණු ලාඕසයේ වයඹින් [[බුරුමය]] සහ [[චීනය]] ද, නැගෙනහිරින් [[වියට්නාමය]] ද, දකුණින් [[කාම්බෝජය]] ද, බටහිරින් [[තායිලන්තය]] ද පිහිටා ඇත. 2012 දී එහි ඇස්තමේතුගත ජනගහණය මිලියන 6.5ක් පමණ විය.<ref name="Background notes - Laos">{{උපන්‍යාස වෙබ්|url=http://www.state.gov/r/pa/ei/bgn/2770.htm |title=Background notes – Laos |publisher=US Department of State |date= |accessdate=20 ජනවාරි 2012}}</ref> රටේ ජනගහණයෙන් 33%ක් පමණ ලෝක දරිද්‍රතා මායිමෙන් පහළ, එනම් දිනකට ඇමෙරිකානු ඩොලර් 1.25කට වඩා අඩු ආදායමක් උපයමින්, ජීවත් වෙති.<ref>{{උපන්‍යාස වෙබ්|title=ලාඕසය: මානව සංවර්ධන දත්ත|url=http://hdrstats.undp.org/en/countries/profiles/LAO.html|accessdate=19 ජූලි 2013}}</ref>
|conventional_long_name = ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය
|native_name = {{unbulleted list |{{nobold|{{lang|lo|ສາທາລະນະລັດ ປະຊາທິປະໄຕ ປະຊາຊົນລາວ}}}} |''Sathalanalat Paxathipatai Paxaxon Lao''}}
|common_name = ලාඕසය
|image_flag = Flag of Laos.svg
|image_coat = Coat of arms of Laos.svg
|symbol_type = Emblem
|image_map = Laos orthographic map.png
|map_caption =
|national_motto = ສັນຕິພາບ ເອກະລາດ ປະຊາທິປະໄຕ ເອກະພາບ ວັດທະນາຖາວອນ
{{small|"Peace, independence, democracy, unity and prosperity"}}
|national_anthem = ''[[Pheng Xat Lao]]''
{{small|''Lao National Anthem''}}
[[File:National Anthem of Laos.ogg]]
|official_languages = [[ලාඕ භාෂාව|ලාඕ]]
|languages_type = [[Official script]]s
|languages = [[Lao script]]
|demonym = [[Lao people|Laotian
Lao]]
|ethnic_groups =
{{unbulleted list
| 55% [[Lao people|Lao]]
| 11% [[Khmu people|Khmu]]
| 8% [[Hmong people|Hmong]]
| 26% othersa
|ethnic_groups_year = 2005
|capital = [[වියෙන්තියාන්]]
|latd=17 |latm=58 |latNS=N |longd=102 |longm=36 |longEW=E
|largest_city = capital
|government_type = [[Socialist state|Marxist–Leninist]] [[single-party state]]{{ref label |complex|b|}}
|leader_title1 = [[President of Laos|President]]
|leader_name1 = [[Choummaly Sayasone]]
|leader_title2 = [[Prime Minister of Laos|Prime Minister]]
|leader_name2 = [[Thongsing Thammavong]]
|leader_title3 = [[General Secretary of the Lao People's Revolutionary Party|General Secretary
(Party)]]
|leader_name3 = [[Choummaly Sayasone]]
|leader_title4 = [[National Assembly of Laos|President of the
National Assembly]]
|leader_name4 = Pany Yathotu
|leader_title5 = [[Lao Front for National Construction|President of
Construction]]
|leader_name5 = [[Sisavath Keobounphanh]]
|legislature = [[National Assembly (Laos)|National Assembly]]
|sovereignty_type = Independence {{nobold|from [[France]]}}
|established_event1 = Autonomy
|established_date1 = 19 July 1949
|established_event2 = Declared
|established_date2 = 22 October 1953
|area_rank = 84th
|area_magnitude = 1 E11
|area_km2 = 236,800
|percent_water = 2
|population_estimate = 6,500,000<ref name="Background notes - Laos">{{cite web |url=http://www.state.gov/r/pa/ei/bgn/2770.htm |title=Background notes – Laos |publisher=US Department of State |accessdate=20 January 2012}}</ref>
|population_estimate_year = 2012
|population_estimate_rank = 104th
|population_census = 4,574,848
|population_census_year = 1995
|population_density_km2 = 26.7
|population_density_rank = 177th
|GDP_PPP_year = 2012
|GDP_PPP_rank =
|GDP_PPP_per_capita_rank =
|GDP_nominal_rank =
|GDP_nominal_year = 2012
|GDP_nominal_per_capita_rank =
|Gini_year = 2008
|Gini_ref = <ref name="wb-gini">{{cite web |url=http://data.worldbank.org/indicator/SI.POV.GINI/ |title=Gini Index |publisher=World Bank |accessdate=2 March 2011}}</ref>
|Gini_rank =
|HDI_ref = <ref name="UN">{{cite web |url= http://hdr.undp.org/en/media/HDR2013_EN_Statistics.pdf |title= 2013 Human Development Report Statistics |work=Human Development Report 2013 |publisher=United Nations Development Programme |date= 14 March 2013 |accessdate= April 10, 2013}}</ref>
|HDI_rank = 138th
|currency = [[Lao kip|Kip]]
|currency_code = LAK
|time_zone =
|utc_offset = +7
|time_zone_DST = |utc_offset_DST =
|drives_on = right
|calling_code = [[+856]]
|iso3166code = LA
|cctld = [[.la]]
|footnote_a = Including [[List of ethnic groups in Laos|over 100 smaller ethnic groups]].
'''ලාඕසය''' (නිල නාමය: '''ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය''') ගිනිකොණදිග ආසියාවේ පිහිටි රටකි. සතර අතින්ම ගොඩබිමින් මායිම් වුණු ලාඕසයේ වයඹින් [[බුරුමය]] සහ [[චීනය]] ද, නැගෙනහිරින් [[වියට්නාමය]] ද, දකුණින් [[කාම්බෝජය]] ද, බටහිරින් [[තායිලන්තය]] ද පිහිටා ඇත. 2012 දී එහි ඇස්තමේතුගත ජනගහණය මිලියන 6.5ක් පමණ විය.<ref name="Background notes - Laos">{{උපන්‍යාස වෙබ්|url=http://www.state.gov/r/pa/ei/bgn/2770.htm |title=Background notes – Laos |publisher=US Department of State |date= |accessdate=20 ජනවාරි 2012}}</ref> රටේ ජනගහණයෙන් 33%ක් පමණ ලෝක දරිද්‍රතා මායිමෙන් පහළ, එනම් දිනකට ඇමෙරිකානු ඩොලර් 1.25කට වඩා අඩු ආදායමක් උපයමින්, ජීවත් වෙති.<ref>{{උපන්‍යාස වෙබ්|title=ලාඕසය: මානව සංවර්ධන දත්ත|url=http://hdrstats.undp.org/en/countries/profiles/LAO.html|accessdate=19 ජූලි 2013}}</ref>
ලාඕසයේ ඉතිහාසය 14 සිට 18 වැනි ශතවර්ෂය දක්වා පැවති ලන් සං රාජධානිය තෙක් දිවෙයි. එතෙක් රාජ්‍ය තුනක් ලෙස පැවති මෙම රාජධානිය 1893 දී [[ප්‍රංශ අධිරාජ්‍යය|ප්‍රංශ යටත්විජිතයක්]] ලෙස ලාඕසය නමින් එක් රටක් බවට පත් විය. 1945 දී ජපාන ආක්‍රමණයකින් පසුව තාවකාලිකව නිදහස ලබා ගත්තත්, නැවත ප්‍රංශ ග්‍රහණයට නතු වුණු ලාඕසය ස්වතන්ත්‍ර රජයක් බවට පත් වූයේ 1949 දීය. 1953 දී ලාඕසය සිසවං වොං යටතේ ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් ලෙසින් නිදහස ලබා ගත්තේය. වසර කිහිපයකට පසු පැවැති [[ලාඕස සිවිල් යුද්ධය|සිවිල් යුද්ධයකින්]] රාජාණ්ඩුව පහකෙරුණු අතර පැතෙට් ලාඕ නමැති කොමියුනිස්ට් කණ්ඩායම 1975 දී බලය පැමිණෙන ලදී.
ලාඕසය [[ඒක-පාර්ශ්වික]] [[සමාජවාදී ජනරජය|සමාජවාදී ජනරජයකි]]. එක මිලිටරි නායකයන්ගෙන් සැදුණු [[කොමියුනිස්ට්]] දේශපාලන පක්ෂයකින් පාලනය වෙයි. අගනුවර වියෙන්තියාන් වන අතර [[ලාඕ භාෂාව|ලාඕ බස]] රාජ්‍ය භාෂාව ලෙස භාවිතා වෙයි.
== ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/ලාඕසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි