"ලාඕසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ප්‍රවර්ගය:ආසියානු රටවල් ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
1 පේළිය:
'''ලාඕසය''' ගිනිකොණදිග ආසියාවේ පිහිටි රටකි. සතර අතින්ම ගොඩබිමින් මායිම් වුණු ලාඕසයේ වයඹින් [[බුරුමය]] සහ [[චීනය]] ද, නැගෙනහිරින් [[වියට්නාමය]] ද, දකුණින් [[කාම්බෝජය]] ද, බටහිරින් [[තායිලන්තය]] ද පිහිටා ඇත. 2012 දී එහි ඇස්තමේතුගත ජනගහණය මිලියන 6.5ක් පමණ විය.<ref name="Background notes - Laos">{{උපන්‍යාස වෙබ්|url=http://www.state.gov/r/pa/ei/bgn/2770.htm |title=Background notes – Laos |publisher=US Department of State |date= |accessdate=20 ජනවාරි 2012}}</ref> රටේ ජනගහණයෙන් 33%ක් පමණ ලෝක දරිද්‍රතා මායිමෙන් පහළ, එනම් දිනකට ඇමෙරිකානු ඩොලර් 1.25කට වඩා අඩු ආදායමක් උපයමින්, ජීවත් වෙති.<ref>{{උපන්‍යාස වෙබ්|title=ලාඕසය: මානව සංවර්ධන දත්ත|url=http://hdrstats.undp.org/en/countries/profiles/LAO.html|accessdate=19 ජූලි 2013}}</ref>
ආසියානු රටකි.
 
ලාඕසයේ ඉතිහාසය 14 සිට 18 වැනි ශතවර්ෂය දක්වා පැවති ලන් සං රාජධානිය තෙක් දිවෙයි. එතෙක් රාජ්‍ය තුනක් ලෙස පැවති මෙම රාජධානිය 1893 දී [[ප්‍රංශ අධිරාජ්‍යය|ප්‍රංශ යටත්විජිතයක්]] ලෙස ලාඕසය නමින් එක් රටක් බවට පත් විය. 1945 දී ජපාන ආක්‍රමණයකින් පසුව තාවකාලිකව නිදහස ලබා ගත්තත්, නැවත ප්‍රංශ ග්‍රහණයට නතු වුණු ලාඕසය ස්වතන්ත්‍ර රජයක් බවට පත් වූයේ 1949 දීය. 1953 දී ලාඕසය සිසවං වොං යටතේ ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් ලෙසින් නිදහස ලබා ගත්තේය. වසර කිහිපයකට පසු පැවැති [[ලාඕස සිවිල් යුද්ධය|සිවිල් යුද්ධයකින්]] රාජාණ්ඩුව පහකෙරුණු අතර පැතෙට් ලාඕ නමැති කොමියුනිස්ට් කණ්ඩායම 1975 දී බලය පැමිණෙන ලදී.
 
ලාඕසය [[ඒක-පාර්ශ්වික]] [[සමාජවාදී ජනරජය|සමාජවාදී ජනරජයකි]]. එක මිලිටරි නායකයන්ගෙන් සැදුණු [[කොමියුනිස්ට්]] දේශපාලන පක්ෂයකින් පාලනය වෙයි. අගනුවර වියෙන්තියාන් වන අතර ලාඕ බස රාජ්‍ය භාෂාව ලෙස භාවිතා වෙයි.
 
== ආශ්‍රිත ==
{{ආශ්‍රලැයිස්තුව|colwidth=30em}}
 
[[ප්‍රවර්ගය:ආසියානු රටවල්]]
[[ප්‍රවර්ගය:ලාඕසය]]
"https://si.wikipedia.org/wiki/ලාඕසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි