"සූත්‍ර පිටකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
77 පේළිය:
:8. ථේර ගාථා - භික්ෂූන් සිය ජීවිත තොරතුරු ගැන ප්‍රකාශ කරන ලද විස්තර ඉදිරිපත් කර ඇත්තේ මෙම ග්‍රන්ථයේය. මෙගි ගාථා 1279ක් ඇතුලත් වේ.
:9. ථේරී ගාථා- භික්ෂූණීන් සිය ජීවිත තොරතුරු ගැන ප්‍රකාශ කරන ලද විස්තර ඉදිරිපත් කර ඇත්තේ මෙම ග්‍රන්ථයේය. මෙහි ගාථා 522ක් ඇතුලත් වේ.
:10. [[ජාතක පාළි]]- මෙහි ඇතුලත්ව ඇත්තේ බුදු රජාණන් වහන්සේගේ පෙර ජන්මයන් වල කථාවන් ය. එහි ජාතක කථා 550 ක් ඇතුලත්ය.
:11. නිද්දේසය - මෙහි ප්‍රධාන කොටස් දෙකකි.
1. මහනිද්දේසය
"https://si.wikipedia.org/wiki/සූත්‍ර_පිටකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි